ඇයි වචන සෙට් එකක් වුණහ ම ඔය එකකට අයිති වෙන්න ම ඕන කියල නියමයක් තියෙනව ද?![]()

අහ් ඒක හරි ඇතිමං දන්න අය කවුරුවත් තනිකඩ නෑ. නොදන්න අය ගැන මං දන්නෙ නෑ![]()


.එතකොට මේකමාව ගනන් ගන්නෙවත් නෑ ගැහැණු ළමයි මේ එළකිරි එකේ ඉන්න

මාලුව නහින්නෙ කට නිසා කිවුවට මෙතන කට නැත්තම් සදා ළිඳ වගේ





.නියමයන් ගැන නම් මන් දන්නේ නැහැ. ඔයා දන්නා නිසාද නිකන්ම නිකන් වචන සෙට් එකක් ලිව්වේ?![]()

එතකොට මේක![]()

මෙතන විතරක් නෙමේ කොහෙත් කට නැත්තම් සදා ලිද තමයි.

දන්න නිසාද කිවුවෙ? හැඟීම දන්න නිසා තමයි ලිවුවෙ. එලිවැට, තාලය, ගනය ආදිකොට ඇති මුකුත් නැති නිසා ඉතින් කවි නෙමෙයි![]()
නැත්නම් කවිය ලියල තාලය හදනවද?
මන් දන්නේ නැති නිසය් අහන්නේ,
ඔයා ඉතින් ඔක්කොම දන්නා නේ 
aha... එකත් එහෙමද? එතකොට කවි ලියන අය, මුලින් තාලය හදාගෙන කවි ලියනවද?නැත්නම් කවිය ලියල තාලය හදනවද?
මන් දන්නේ නැති නිසය් අහන්නේ,
ඔයා ඉතින් ඔක්කොම දන්නා නේ
![]()
කොයි වගේ තැන්ද ඒ
.
ඕක නම් සහතික ඇත්ත
එළකිරි එකේනම් ආගම් ත්රේඩ් එකකට හෝ දේශපාලන ත්රේඩ් එකකට ගිහින් බලන්න.
.හොදට ඉන්න එවුනුත් තරහවෙනවා
මේකත් ඉතින් 50%ක් විතර හරිසාමාන්යය ජීවිතේනම් ගැහැණු ළමයෙක් කියවන කියවන එකට මොනා හරි කියල බලන්න.
.ඕක නම් සහතික ඇත්ත.හොදට ඉන්න එවුනුත් තරහවෙනවා
මේකත් ඉතින් 50%ක් විතර හරි.

තමන්ගෙ ආදරය පයට පෑගෙන දූවිලි බිඳක් තරම්වත් ගනන් නොගන්න හිතකට ආදරය කිරීම යනු ආදරය කියන අකුරු සතරට කරන අවමානයකි. (ඒක පාර්ශවික ආදරය හෝ උත්තරීතර ආදරය ගැන නෙමෙයි මේ කියන්නෙ. )

50% වැඩිය හරි වෙනව හැමදාම එයා කියන දේට විර්ද්ධව මොනා හරි කියල බලන්නකො![]()
මාලිංග, ඔයා කොහොමද මේවා දන්නේ?? 
මේ ඔයා හදන්නේ මගේ ආදරය කඩාකප්පල් කරලා මාව ලිදට දාන්න50% වැඩිය හරි වෙනව හැමදාම එයා කියන දේට විර්ද්ධව මොනා හරි කියල බලන්නකො![]()

.අපි අහුවෙයි ඕවාට
අනික තමයි හැමතිස්සේම තෙරුමක් නැති දේවල් කියන්නේ නැ ගැනු ලමයි
අපි දැනගන්න ඕනේ ඇසිය යුතු දේවල් අහලා අනිත් දේවල් ගනන් ගන්නේ නැතිව ඉන්න
.එතකොට වැඩේ shape

මාලිංග, ඔයා කොහොමද මේවා දන්නේ??
![]()
අහල පහල අය දිහා බලලා කියයිමාලිංග, ඔයා කොහොමද මේවා දන්නේ??
![]()

.