|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලුව නහින්නෙ කට නිසා කිවුවට මෙතන කට නැත්තම් සදා ළිඳ වගේ
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඇයි වචන සෙට් එකක් වුණහ ම ඔය එකකට අයිති වෙන්න ම ඕන කියල නියමයක් තියෙනව ද? :lol:

    නියමයන් ගැන නම් මන් දන්නේ නැහැ. ඔයා දන්නා නිසාද නිකන්ම නිකන් වචන සෙට් එකක් ලිව්වේ? :eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං දන්න අය කවුරුවත් තනිකඩ නෑ. නොදන්න අය ගැන මං දන්නෙ නෑ :lol:
    අහ් ඒක හරි ඇති:yes::yes::yes:.

    මාව ගනන් ගන්නෙවත් නෑ ගැහැණු ළමයි මේ ‍එළකිරි එකේ ඉන්න
    එතකොට මේක:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාලුව නහින්නෙ කට නිසා කිවුවට මෙතන කට නැත්තම් සදා ළිඳ වගේ
    :lol::lol::lol:
    මෙතන විතරක් නෙමේ කොහෙත් කට නැත්තම් සදා ලිද තමයි:cool::cool::cool:.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නියමයන් ගැන නම් මන් දන්නේ නැහැ. ඔයා දන්නා නිසාද නිකන්ම නිකන් වචන සෙට් එකක් ලිව්වේ? :eek:

    දන්න නිසාද කිවුවෙ? හැඟීම දන්න නිසා තමයි ලිවුවෙ. එලිවැට, තාලය, ගනය ආදිකොට ඇති මුකුත් නැති නිසා ඉතින් කවි නෙමෙයි :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට මේක:rofl:

    ඉතින් මාව ගනන් ගන්න ‍හේතුවක් නැහැනෙ එයාලට :lol:

    :lol::lol::lol:
    මෙතන විතරක් නෙමේ කොහෙත් කට නැත්තම් සදා ලිද තමයි:cool::cool::cool:.

    නෑ. සමහර තැන්වල කට තිබුණොත් සදා ලිඳ. :lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    දන්න නිසාද කිවුවෙ? හැඟීම දන්න නිසා තමයි ලිවුවෙ. එලිවැට, තාලය, ගනය ආදිකොට ඇති මුකුත් නැති නිසා ඉතින් කවි නෙමෙයි :rofl:

    aha... එකත් එහෙමද? එතකොට කවි ලියන අය, මුලින් තාලය හදාගෙන කවි ලියනවද? :eek:නැත්නම් කවිය ලියල තාලය හදනවද? :eek: මන් දන්නේ නැති නිසය් අහන්නේ,:dull: ඔයා ඉතින් ඔක්කොම දන්නා නේ :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aha... එකත් එහෙමද? එතකොට කවි ලියන අය, මුලින් තාලය හදාගෙන කවි ලියනවද? :eek:නැත්නම් කවිය ලියල තාලය හදනවද? :eek: මන් දන්නේ නැති නිසය් අහන්නේ,:dull: ඔයා ඉතින් ඔක්කොම දන්නා නේ :rolleyes:

    වැරදියිනෙ. මං මුකුත් නොදන්නා. තමා චූටි බබෙක්.

    ඕක ඉතින් කවි ලියන අයගෙන් තමයි අහන්න වෙන්නෙ. මං හිතන්නෙ ඔය දෙකම කරන අය ඇති.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo:කොයි වගේ තැන්ද ඒ:oo::oo:.

    එළකිරි එකේනම් ආගම් ත්‍රේඩ් එකකට හෝ දේශපාලන ත්‍රේඩ් එකකට ගිහින් බලන්න.

    සාමාන්‍යය ජීවිතේනම් ගැහැණු ළමයෙක් කියවන කියවන එකට මොනා හරි කියල බලන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන්ගෙ ආදරය පයට පෑගෙන දූවිලි බිඳක් තරම්වත් ගනන් නොගන්න හිතකට ආදරය කිරීම යනු ආදරය කියන අකුරු සතරට කරන අවමානයකි. (ඒක පාර්ශවික ආදරය හෝ උත්තරීතර ආදරය ගැන නෙමෙයි මේ කියන්නෙ. )
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    එළකිරි එකේනම් ආගම් ත්‍රේඩ් එකකට හෝ දේශපාලන ත්‍රේඩ් එකකට ගිහින් බලන්න.

    ඕක නම් සහතික ඇත්ත:).හොදට ඉන්න එවුනුත් තරහවෙනවා:dull:
    සාමාන්‍යය ජීවිතේනම් ගැහැණු ළමයෙක් කියවන කියවන එකට මොනා හරි කියල බලන්න.
    මේකත් ඉතින් 50%ක් විතර හරි:).
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක නම් සහතික ඇත්ත:).හොදට ඉන්න එවුනුත් තරහවෙනවා:dull:

    මේකත් ඉතින් 50%ක් විතර හරි:).

    50% වැඩිය හරි වෙනව හැමදාම එයා කියන දේට විර්ද්ධව මොනා හරි කියල බලන්නකො :lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    තමන්ගෙ ආදරය පයට පෑගෙන දූවිලි බිඳක් තරම්වත් ගනන් නොගන්න හිතකට ආදරය කිරීම යනු ආදරය කියන අකුරු සතරට කරන අවමානයකි. (ඒක පාර්ශවික ආදරය හෝ උත්තරීතර ආදරය ගැන නෙමෙයි මේ කියන්නෙ. )

    මොකෝ එක පාරටම මේ වගේ දෙයක් කිව්වේ ? :)
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    50% වැඩිය හරි වෙනව හැමදාම එයා කියන දේට විර්ද්ධව මොනා හරි කියල බලන්නකො :lol:

    :shocked: මාලිංග, ඔයා කොහොමද මේවා දන්නේ?? :eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    50% වැඩිය හරි වෙනව හැමදාම එයා කියන දේට විර්ද්ධව මොනා හරි කියල බලන්නකො :lol:
    මේ ඔයා හදන්නේ මගේ ආදරය කඩාකප්පල් කරලා මාව ලිදට දාන්න:frown::frown:.අපි අහුවෙයි ඕවාට:lol::lol: අනික තමයි හැමතිස්සේම තෙරුමක් නැති දේවල් කියන්නේ නැ ගැනු ලමයි:):) අපි දැනගන්න ඕනේ ඇසිය යුතු දේවල් අහලා අනිත් දේවල් ගනන් ගන්නේ නැතිව ඉන්න:cool::cool:.එතකොට වැඩේ shape:dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked: මාලිංග, ඔයා කොහොමද මේවා දන්නේ?? :eek:

    එළකිරි එකේ, ෆෙස්බුක් එකේ ඉන්දැද්දි ඕව දැනගන්න අමාරු නෑ. ගොඩක් අය එයාලගෙ අත්දැකීම් ශේයාර් කරනවනෙ මේවල.
     
    Status
    Not open for further replies.