කෝ අනිත් කට්ටිය? අපි දෙන්න විතරමනේ දැන් ඉන්නේ?![]()

එහෙනම් ඉතින් අනිත් කට්ටිය ඉන්න වෙලාවක තමයි එන්න වෙන්නෙ ඔයාට ත්රේඩ් එකට. ගැහැණු ළමයෙක්ට යක්ෂයෙක් එක්ක තනිපංගලමෙ ත්රේඩ්වල ඉන්න හොඳ නෑ කියල නම නොදත් මහත්මයෙක් කියල තියෙනවලු.
ඒ අය බිසී වෙන්න ඇති.



කූල්? නෑ මේ වෙලාවෙනම් හරි රස්නෙයි කාළගුණය![]()

බන්ඩක්කා ජෝක්![]()

ඇහුම්කන් දෙනවා නේනනම් නැත්තම් ඉතින් අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරන්නේ කොහමද
තවත් වැරදි ප්රකාශයක්. එයා කියන දේවල් අහන්නෙ නැතුව ඔයා මඟහරිනව කියල හිතුනොත් ඒ කෙනාට දුක හිතෙයි. එයා ඔයාට හිතෙන විදියට තේරුමක් නැති දෙයක් කිවුව වුණත් ඒක එයාට තේරුමක් ඇති දෙයක් වෙන්න පුළුවන්. ඇහුන්කම් දීම හොඳ ආදරයකට පදනමක්.
?
.මමත් එහෙමයි එයාත් එහෙමයි
. ඉතින් ප්රශ්න ඇතිවෙලා නම් නැ තාම
වැරදි ප්රකාශයක්. එහෙම වෙන කෙනෙකුට ආදරය කඩකප්පල් කරන්න හැකියාවක් නෑ දෙන්න අවබෝධයෙන් ඉන්නවනම්.


අයියෝ විහිලුවක් නේ කලේ

.නැ නේන්නම් එලකිරි එකේ ඉන්න ඔයා කොහමද අපිය ප්රශ්නයක් වෙන්නේ

ඇහුම්කන් දෙනවා නේනනම් නැත්තම් ඉතින් අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරන්නේ කොහමද?
ඇහුම්කන්දෙනවා හැමදෙයක් ගැනම සිහිබුද්ධියෙන් හිතනවා වැදගත් දේවල් ටික අරගෙන අනෙක් ටික බැහැර කරනවා.මමත් එහෙමයි එයාත් එහෙමයි
. ඉතින් ප්රශ්න ඇතිවෙලා නම් නැ තාම
අයියෝ විහිලුවක් නේ කලේ
.නැ නේන්නම් එලකිරි එකේ ඉන්න ඔයා කොහමද අපිය ප්රශ්නයක් වෙන්නේ
![]()




ela elaඑළ එළ. ඉතින් මං ඔයා කියපු ඒවට උත්තර දුන්න මිසක් ඔය දෙන්න ගැනයෙ කියෙවුවෙ

