|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ අනිත් කට්ටිය? අපි දෙන්න විතරමනේ දැන් ඉන්නේ? :eek:

    එහෙනම් ඉතින් අනිත් කට්ටිය ඉන්න වෙලාවක තමයි එන්න වෙන්නෙ ඔයාට ත්‍රේඩ් එකට. ගැහැණු ළමයෙක්ට යක්ෂයෙක් එක්ක තනිපංගලමෙ ‍ත්‍රේඩ්වල ඉන්න හොඳ නෑ කියල නම නොදත් මහත්මයෙක් කියල තියෙනවලු. :rofl:

    ඒ අය බිසී වෙන්න ඇති.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    එහෙනම් ඉතින් අනිත් කට්ටිය ඉන්න වෙලාවක තමයි එන්න වෙන්නෙ ඔයාට ත්‍රේඩ් එකට. ගැහැණු ළමයෙක්ට යක්ෂයෙක් එක්ක තනිපංගලමෙ ‍ත්‍රේඩ්වල ඉන්න හොඳ නෑ කියල නම නොදත් මහත්මයෙක් කියල තියෙනවලු. :rofl:

    ඒ අය බිසී වෙන්න ඇති.

    Malinga the Demon :growl::growl::lol::lol:

    කූල්? නෑ මේ වෙලාවෙනම් හරි රස්නෙයි කාළගුණය :shocked:

    :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    තවත් වැරදි ප්‍රකාශයක්. එයා කියන දේවල් අහන්නෙ නැතුව ඔයා මඟහරිනව කියල හිතු‍නොත් ඒ කෙනාට දුක හිතෙයි. එයා ඔයාට හිතෙන විදියට තේරුමක් නැති දෙයක් කිවුව වුණත් ඒක එයාට තේරුමක් ඇති දෙයක් වෙන්න පුළුවන්. ඇහුන්කම් දීම හොඳ ආදරයකට පදනමක්.
    ඇහුම්කන් දෙනවා නේනනම් නැත්තම් ඉතින් අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරන්නේ කොහමද:frown:?
    ඇහුම්කන්දෙනවා හැමදෙයක් ගැනම සිහිබුද්ධියෙන් හිතනවා වැදගත් දේවල් ටික අරගෙන අනෙක් ටික බැහැර කරනවා:).මමත් එහෙමයි එයාත් එහෙමයි:). ඉතින් ප්‍රශ්න ඇතිවෙලා නම් නැ තාම:)

    වැරදි ප්‍රකාශයක්. එහෙම වෙන කෙනෙකුට ආදරය කඩකප්පල් කරන්න හැකියාවක් නෑ දෙන්න අවබෝධයෙන් ඉන්නවනම්.
    :rofl::rofl::rofl:අයියෝ විහිලුවක් නේ කලේ:dull::dull::dull: .නැ නේන්නම් එලකිරි එකේ ඉන්න ඔයා කොහමද අපිය ප්‍රශ්නයක් වෙන්නේ:lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇහුම්කන් දෙනවා නේනනම් නැත්තම් ඉතින් අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරන්නේ කොහමද:frown:?
    ඇහුම්කන්දෙනවා හැමදෙයක් ගැනම සිහිබුද්ධියෙන් හිතනවා වැදගත් දේවල් ටික අරගෙන අනෙක් ටික බැහැර කරනවා:).මමත් එහෙමයි එයාත් එහෙමයි:). ඉතින් ප්‍රශ්න ඇතිවෙලා නම් නැ තාම:)

    :rofl::rofl::rofl:අයියෝ විහිලුවක් නේ කලේ:dull::dull::dull: .නැ නේන්නම් එලකිරි එකේ ඉන්න ඔයා කොහමද අපිය ප්‍රශ්නයක් වෙන්නේ:lol::lol::lol:

    එළ එළ. ඉතින් මං ඔයා කියපු ඒවට උත්තර දුන්න මිසක් ඔය දෙන්න ගැනයෙ කියෙවුවෙ :lol:

    ඒකනෙ කියන්නෙ. :rofl:

    :):)
     
    Status
    Not open for further replies.