2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔලුවටමයි...
    0002053E.gif

    :shocked: එහෙනම් ඒකයි මේ කණපිට හැරවිල තියෙන්නෙ :lol:

    ඒකනේ:dull:

    :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රාජ කුමාරි මල්සර දෝණී
    සක්මන් මලුවේ...ඇවිදිනවා
    රාජ කුමාරිගෙ ලස්සන දැකලා
    රජ උයනේ මල් හිනැහෙනවා

    ශෝක පරාජය නොමදන්නී

    වීර බවින් අගතැන් ගන්නී
    කරුණා ගුණේ උල්පත වැන්නී
    සෑම දනන් හද වැජඹෙන්නී

    රාජ කුමාරි......


    දිමුතු දසන් පෙළ හොඳ කැකුලු

    නා දලු තොල්පෙති රතුම රතු
    සිහිනිඟ හා රියසක උකුලු
    ගමනේ ලතාවට සැලෙනවලු

    රාජ කුමාරි......


    රාජ කුමාරිගෙ අත පතනා

    රාජ කුමාරයො හතර දෙනා
    රාජ කුමාරිගෙ අත ලැබෙනා
    නියම සුදුස්සා කියනු මැනා

    රාජ කුමාරි......
    අමිල‍යට බඩේ පාර... කොහොම වුනත් වැඩේ නම් නි‍යම‍යි...
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක්දාස් නවසි‍ය බර ගණන් වල සින්දුවක් වගේ.... සින්දුවට වඩා සෝ ගාන සද්දේ වැඩිපුර ඇහුනේ........:rofl::rofl::rofl:
    ඔරිජිනල් රෙකෝඩිං එක කරලා තියෙන්නෙ ගෝල්ෆේස් එකේ :rofl::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඕක කියන්නෙ මයිකල් ද නැත්තම් චින්ති ද?
     
    Status
    Not open for further replies.