ඔලුවටමයි...![]()
එහෙනම් ඒකයි මේ කණපිට හැරවිල තියෙන්නෙ 
ඒකනේ![]()


ඔලුවටමයි...![]()
එහෙනම් ඒකයි මේ කණපිට හැරවිල තියෙන්නෙ 
ඒකනේ![]()


අපි එන්නදෝ...
enna enna..
oya awama radio karana ayage munu embul wenawa..Username eka kiyaganna beri unoth kiyala..
අමිලයට බඩේ පාර... කොහොම වුනත් වැඩේ නම් නියමයි...රාජ කුමාරි මල්සර දෝණී
සක්මන් මලුවේ...ඇවිදිනවා
රාජ කුමාරිගෙ ලස්සන දැකලා
රජ උයනේ මල් හිනැහෙනවා
ශෝක පරාජය නොමදන්නී
වීර බවින් අගතැන් ගන්නී
කරුණා ගුණේ උල්පත වැන්නී
සෑම දනන් හද වැජඹෙන්නී
රාජ කුමාරි......
දිමුතු දසන් පෙළ හොඳ කැකුලු
නා දලු තොල්පෙති රතුම රතු
සිහිනිඟ හා රියසක උකුලු
ගමනේ ලතාවට සැලෙනවලු
රාජ කුමාරි......
රාජ කුමාරිගෙ අත පතනා
රාජ කුමාරයො හතර දෙනා
රාජ කුමාරිගෙ අත ලැබෙනා
නියම සුදුස්සා කියනු මැනා
රාජ කුමාරි......
රූශාන් ගෙ ටෙක් කඩේ මූ බදු අරං..කිබුලෝ උබට සයිකෝ නෙවේ කියලා ෂුවර් නේද?


ඔරිජිනල් රෙකෝඩිං එක කරලා තියෙන්නෙ ගෝල්ෆේස් එකේඑක්දාස් නවසිය බර ගණන් වල සින්දුවක් වගේ.... සින්දුවට වඩා සෝ ගාන සද්දේ වැඩිපුර ඇහුනේ........![]()


ඊයේ රෑ එලි වෙනකල් කිඹුලා පාඩම් කරලානේ....enna enna..
oya awama radio karana ayage munu embul wenawa..Username eka kiyaganna beri unoth kiyala..
![]()

අද ෆන්කි ටියුස්ඩේ ...
මූටයි කියන්නෙ ඊයෙ මහජන සම්පත ඇදුනෙ..
කෝටි 4ක් +![]()


ඔන්න ට්රැක් පනිනවෝ![]()

ada show ekama track penala thama thiyenne..