ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

buddhists_statue2.jpg


මෙය ලිවීමට හේතු රැසක් ඇත.
වෙනත් ආගමක් ගැන ලිවීම මට අයිති දෙයක් යැයි නොසිතමි.
ඉදින් මම බුදු දහම ගැන ලියමි.
බුදු දහම නමින් 'මම පට්ටම බෞද්ධ පොරකි" ලෙස සිතාගෙන සිටිනා අය ගැන ලිවීමට මම අදහස් කලෙමි.

ඔබ හොදම බෞද්ධයෙකු නම් පලමුව කල යුත්තේ අන් ආගමකට හිතේ කැත යන ලෙස පහර දීමය.
එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.

බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ.

අද බොහෝ දෙනා අනුගමනය කරන්නේ මේ න්‍යාය බව මනාව බැලු කල පැහැදිලි වේ.
වෙනත් ආගමක් සම්භන්ධයෙන් බුදුන්වහන්සේගේ දේශනය කුමක් දැයි මම නොදනිමි. මෙය කියවන ඔබ බෝ දෙනෙකුද නියම බෞද්ධයන් නොවේ..
ඔබ සිරාවට බෞද්ධයෙක් දැයි මගේ සිත ප්‍රශ්න කරයි. හිතෙන් ලැබෙන පිලිතුර හමුවේ මා අම්බානෙක අසරණ වීමි.
සුද්දා සිංහලෙන් කීවොත් මම Show ekata බෞද්ධයෙකු නොවෙමි.

පාසල් යන කාලයේ එක , දෙක වසරේදී මුලු පන්තියටම ඇසෙන්නට පට්ටම සද්දෙන් පන්සිල් පද පහ සමාදන් වුවද ඒවා පිලි පැද්ද බවක් මට කිසි කලෙක සිහි නොවේ.
දහය එකොලහ වසර වන විට පන්සිල් පද නොකියන තරමට මාගේ බෞද්ධ කම හීන වී ගොස් තිබුනි.ඔබටද එය එසේම යැයි මම සිතමි.නමුත් මම නමට බෞද්ධයෙක් මි.ඔබද ඔබලාට අනුව බෞද්ධයෝය.
බෞද්ධයෙකු වීමට ඇති මූලික සිල් පද පහ සුරැකීමට තරම් වත් හිතේ හයියක් නැති අපි පට්ට බෞද්ධයෝ ලෙස සමාජයට පෙනීමට උත්සහ කරන්නෙමු.
පන් සිල් පද වලින් මම පස් වන සිල් පදය හැර අනෙක් සියල්ලක්ම බිද දමා තිබේ.සමහර සිල් පද දින පතා බිද දමමි.නමුත් සමාජයට මම පට්ටා බෞද්ධයෙකු වෙමි.


මේ ගැන ලිවීමට බොහෝ දේ ඇත.තවත් අම්බානෙක කරුනු ලියා මටද පට්ට බෞද්ධයෙකු වීමට හැක.මම මගේ හිතෙන් විමසීමි.මම තව දුරටත් පට්ටා බෞද්ධ නොවෙමි

මීට අවුරුදු දෙකකට පමන පෙර මම මස් මාලු ආහාරයට ගැනීමෙන් වැලකී සිටියෙමි.ගෙදර මට වෙනනම උයන්නේ නැත.
සමහර දාට මස් හොද්දක් සමග පරිප්පු ඇත.එදාට මට කන්නට වන්නේ පරිප්පු සහ බත්ය.ඉදින් අපේ ගෙදර මිනිසුන් මස් මාලු කමින් පට්ටා බෞද්ධයෝ වෙද්දී මා විතරක් නිකම් බෞද්ධ වන්නේ කෙසේද?
එබැවින් මස් මාලු නොකෑමේ උපවාසය සති දෙකකට හෝ තුනකට සීමා කලෙමි.අදත් මම මස් කමි.ඒත් හරක් මස් නොකමි.එයද මා පට්ටා බෞද්ධයෙකි කිරීමේ හේතුවකි.ඕනෑම අලුගුත්තේරු මසක් කා හරක් මස් නොකා සිටීම පට්ටා බෞද්ධ කමේ ලක්ෂනයකි.
ඔබ අවසන් වරට පන්සල් ගියේ කවදාද..සමහර විට මේ ලගදී දවසක් යැයි ඔබ කියනු ඇත.සිරාවටම පන්සල් ගියේ කුමන හේතුවකටද...ඔබ විවිධාකාර පිලිතුරු දෙනු ඇත.

බුදුන් කෙරේ ඇතිවන ශ්‍රද්ධාවෙන් පන්සල් ගිය අය හැර අනෙක් හේතු නිසා පන්සල් යන අය පට්ටා බෞද්ධයෝය.කොළඹ ලොකු ලොකු නෝනලාට පන්සල් යන්නට වෙනම කොස්ටුම් ඇත.මේකප් ඇත..මේකප් තට්ටු පිටින් දමා සංවර ඇදුමක් ඇදගත් නෝනලා ඔබ සහ මම අනේකවත් දැක ඇත්තෙමු..ඒ එතුමන් එතුමියලාගේ පට්ට බෞද්ධකමය..

මම පට්ටම බෞද්ධයෙක්මි.මම මාගේ ආගමට අවුව ජීවත් වේ.

නමුත් මොහොතක් සිතා බලන්න.. අපි ආගම මෙය යැයි කියමින් ආගමට පිටින් ජීවත් වන්නෝ නොවේද....??

ඔබ හොදම බෞද්ධයෙකු නම් පලමුව කල යුත්තේ අන් ආගමකට හිතේ කැත යන ලෙස පහර දීමය.
එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.
බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ.

ඉදින්....ඔබත් පට්ටම බෞද්ධයෙකු නොවේද....?


මොහොතක් සිතන්න ..
අන්‍යය ආගම වලට අපහාස නොකරන්න .
ඔබ ඔබගේ අගම නියමාකාරයෙන් අදහන්න .

නියම බෞද්ධයෙකු වන්න .
ඔබ සැමට තෙරුවන් සරණයි ...!

buddhism.jpg



පසු ලියමි :
විශේෂ සටහනක් -
මගේ මතයට එකග කොල්ලෝ ගොඩක් ඉන්න බව මට ලැබෙන REP ++ වලින් ඔප්පු වෙනවා .
නමුත් උබල මෙතන comment එකෙක් දාලා නැහැ . මොකද උබල බයයි ඇත්ත කියල comment එකක් දාන්න

මම උබලගෙන් ඉල්ලා සිටිනවා -REP වලට බයවෙලා comment නොකර හිමින් සැරේ මාරු වෙලා යන්න එපා කියල .
මොකද හැම thread එකකම comments දාන්නේ එම මතයට විරුද්ද අය .
ඔබගේ අදහස බය නැතිව ප්‍රකාශ කරන මෙන් මා නැවතත් ඉල්ලා සිටිනවා .
 
Last edited:
දැන් මේ කියන කට්ටිය පහරදීපූ ආගම් මොකක්ද කියන්න බලන්න?
මොන ආගමටද පහර දුන්නේ?

දැනට අපි මුස්ලිම් ආගමට ( ඉස්ලාම් ) සහ ක්‍රිස්තියානි ආගමට පහර ගසමු , බනිමු , අපහාස කරමු .
එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.
බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ. :D

ඉදින්....ඔබත් පට්ටම බෞද්ධයෙකු නොවේද....?:yes::yes:
 
  • Like
Reactions: ASEE BATTA

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මැට්ටා;13651822 said:
දැනට අපි මුස්ලිම් ආගමට ( ඉස්ලාම් ) සහ ක්‍රිස්තියානි ආගමට පහර ගසමු , බනිමු , අපහාස කරමු .
එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.
බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ. :D

ඉදින්....ඔබත් පට්ටම බෞද්ධයෙකු නොවේද....?:yes:
එහෙයි එහෙයි :yes:
 
  • Like
Reactions: Anuja methsara

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba daala thiyena thread ha reply ekka balanakota uba enne mokatada kiyala therenava banz
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මැට්ටා;13651822 said:
    දැනට අපි මුස්ලිම් ආගමට ( ඉස්ලාම් ) සහ ක්‍රිස්තියානි ආගමට පහර ගසමු , බනිමු , අපහාස කරමු .
    එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.
    බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ. :D

    ඉදින්....ඔබත් පට්ටම බෞද්ධයෙකු නොවේද....?:yes::yes:

    ඔන්න මැට්ට පැන්න නේද? අනේ යකෝ තෝ නම් ගොන් හරකෙක්. ආගමක් කියන්නෙත් CULT (ලබ්ධියක්) කියන්නෙත් දෙකක්.

    ආගමක් කියන්නේ, අන් අයට තමන්ගේ මතය දැරීමට ආරාධනා කිරිමටයි, මිනිස්සුන්ගේ කැමැත්ත පරිදි තමන්ගේ දර්ශණය පැතිරවීමටයි නමුත් CULT එකක් කියන්නේ තමන්ගේ මතය බලෙන් පැටවීමටයි හොදින් හෝ නරකින් හෝ ඉතිහාසය දිහා බලනකොට පැහැදිලි වෙන දෙයක් තමයි මේ බලෙන් පැටවීම ක්‍රිස්තියන් සහා ස්ලාම් වල පැහැදිලිවම තියෙනවා කියලා.

    ස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි ස්ලාම් කියන්නේ ලබ්ධියක් හෙවත් CULT එකක්
    http://www.faithfreedom.org/oped/sina50218.htm
    (මේකේ විස්තර කරලා ඇති ස්ලාම් කියන්නේ CULT එකක් බවත්,
    CULT එකක ගති ලක්ෂණත් හොදට)

    ඒ වගේම ක්‍රිස්තියන් කියන්නෙත් CULT එකක්
    http://www.youtube.com/watch?v=aBS8lN46nWU

    සාධක ඕනේද?

    සාධක.
    කුරුස යුද්ධය (ආගමේ නාමයෙන් මරා ගැනීම)
    Inquisition (ක්‍රිස්තියන් වරුන්ට එරෙහිව මත දරන්නන් ඝාතනය කිරිම මේක යටතේ
    දහස් ගණන් මරාදැම්මා පල්ලිය විසින්, ඒ විතරක් නෙවෙයි ගැලිලියෝ ගැලිලිව
    පවා මේ පල්ලිය විසින් හිරකාරයෙක් කරා)
    යටත් විජිත කරණය හරහා ආගම පැතිරවීම
    නූතන මිෂනාරි ක්‍රමය
    කුරුසයන්ගේ හෙළුව thread එක කියවන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1447166
    (එතකොට පැහැදිලිවෙයි CULT එකක් කියලා ක්‍රිස්තියානි )

    ක්‍රිස්තියන් සහා ස්ලාම් කරන්නේ බලෙන් මිනිස්සුන්ගේ ඇගට උන්ගේ දේ පටවන එකයි.
    ඒක ආගමක ලක්ෂණයක් නෙවෙයි ඒක CULT එකක ලක්ෂණයක්.

    එහෙම බලද්දි මම කිසිම ආගමකට අපහාස කරලා නෑ මම CULT වලට පවා අපහාස කරලා නෑ
    ඇත්ත පෙන්වල තියෙන එකයි කරලා තියෙන්නේ SOURCE එක්කම.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මැට්ටා;13651822 said:
    දැනට අපි මුස්ලිම් ආගමට ( ඉස්ලාම් ) සහ ක්‍රිස්තියානි ආගමට පහර ගසමු , බනිමු , අපහාස කරමු .
    එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.
    බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ. :D

    ඉදින්....ඔබත් පට්ටම බෞද්ධයෙකු නොවේද....?:yes::yes:

    හෝ හෝ මම බෞද්ධ නෙවෙයි මම Atheism කියලා දැන් දහපාරකට වඩා කියලා ඇති. :lol:
    ඉතින් බෞද්ධාගමට මගේ නම ගාවගන්න එපා.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මැට්ටා;13651927 said:
    මම එන්නේ අනිත් ආගම් වලට අපහාස කරන්න එපා කියන්න .
    බුදුන්ගේ ධර්මය හරියට අදහන්න . :)

    macho nikan garilla game denna epa ban:eek:
     
    ane gono.meke oya thread dagena muslim unta baninne buddagame ayata wada christian un.

    අම්මපා .....
    රත්තරං පුතා එහෙම ක්‍රිස්තියානි වෙන්ටෑ ... :lol::rofl:


    ක්‍රිස්තියානි උනුත් බැනල තියනවා .
    මම එකත් පිලිගන්නවා .
    නමුත් අපේ උන් බනිනවා වැඩියි :)
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මැට්ටා;13651927 said:
    මම එන්නේ අනිත් ආගම් වලට අපහාස කරන්න එපා කියන්න .
    බුදුන්ගේ ධර්මය හරියට අදහන්න . :)

    eka thope christian agame untath kiyapiya.nikan methana thoththa baba part danne nathuwa.:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මැට්ටා;13651927 said:
    මම එන්නේ අනිත් ආගම් වලට අපහාස කරන්න එපා කියන්න .
    බුදුන්ගේ ධර්මය හරියට අදහන්න . :)
    අපේ උන් අනුන්ගෙ ගෑනුන්ගෙ රෙද්ද උස්සන පුරුද්දටම අනුන්ගෙ ආගම්වලත් කුනු අදිනව. මුන්ට තේරෙන්නෙ නෑ එතකොට අපේ අත්වල කුනු ගෑවෙනව කියන එක :dull: