This is how we met.... (Updating)

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවා වුනත් ආදිත්‍ය Elakiri Traveler ත්‍රෙඩ් එක පටන් අරන් කරේ ගොඩක් ලොකු සේවයක්... මේකේ ගොඩක් අයට ට්‍රිප් යන්න උඹලගේ ඔය ගමන් විස්තර ටික උදව් වුනා... මට දුක එකම එකකට්වත් මට එන්න බැරි වුන එක ගැන.. මුල් දවස් වල ආදිත්‍ය මට කීප සැරයක්ම කතා කරා.. ඒත් ඒ කාලේ මට ඒවාට එකතු වෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ... ඒ වුනාට දාපු හැම ත්‍රෙඩ් එකක්ම ආසාවෙන් බැලුවා... උඹලා සෙට් එකට තවත් ලංකාව වටේම යන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා... :):)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    :oo: එදා අර මගේ යාළුවගේ එන්ගේජ්මන්ට් එකට ගාල්ලේ ආව වෙලාවේ නේද මුලින්ම සෙට් උනේ...... :)
    ඔව්නේ...
    අර චු බරක් හැදිලා අබාන්ස් එක හොයා ගෙන යද්දී..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අර සෙරෙප්පු 2 අතින් අරන් යන ෆොටෝ එකත් තිබුනෙ ඔය සෙට් එකේම නේද ?:lol::lol::lol:

    :shocked::shocked: හෆොයි මම ඉවරයි..... හැබැයි එදා චාමියා කිව්වේ, එහෙට ආව පවුල් පන්සල් වෙච්ච උන්, වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න උන්, ඔක්කොම එහෙම තමා කරේ කියලා...... :rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කව්ද මන්ද පලවෙනි trip එකේදී Red bull බොන්න ඕනේ කිව්වලු........:baffled::baffled:
     

    kingdewi

    Well-known member
  • :shocked::shocked: හෆොයි මම ඉවරයි..... හැබැයි එදා චාමියා කිව්වේ, එහෙට ආව පවුල් පන්සල් වෙච්ච උන්, වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න උන්, ඔක්කොම එහෙම තමා කරේ කියලා...... :rofl:

    ?ඔය ටික අඩංගු කරල වෙනමම ෆොටෝ ත්‍රෙඩ් එකක් නිර්මානය වෙමින් පවතින බවයි තතු දන්නා ආරංචි මාර්ග පැවසුවේ!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ?ඔය ටික අඩංගු කරල වෙනමම ෆොටෝ ත්‍රෙඩ් එකක් නිර්මානය වෙමින් පවතින බවයි තතු දන්නා ආරංචි මාර්ග පැවසුවේ!

    :shocked::frown: ත්‍රෙඩ් එක දාන එකාගේ අවසාන ත්‍රෙඩ් එක තමා එහෙනම්........!! :growl: :angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :shocked::frown: ත්‍රෙඩ් එක දාන එකාගේ අවසාන ත්‍රෙඩ් එක තමා එහෙනම්........!! :growl: :angry:


    ත්‍රෙඩ් එක එනතුරු අපි සැවොම මඟ බලමින් සිටින්නෙමු....
    :lol::lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ?ඔය ටික අඩංගු කරල වෙනමම ෆොටෝ ත්‍රෙඩ් එකක් නිර්මානය වෙමින් පවතින බවයි තතු දන්නා ආරංචි මාර්ග පැවසුවේ!

    :lol::lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ?ඔය ටික අඩංගු කරල වෙනමම ෆොටෝ ත්‍රෙඩ් එකක් නිර්මානය වෙමින් පවතින බවයි තතු දන්නා ආරංචි මාර්ග පැවසුවේ!

    :shocked::shocked::shocked:
    මම නම් නෙවෙයි හරිය!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරියේ මම ගොඩාක් ඇක්ටිව් වෙලා ත්‍රෙඩ්ස් කරපු කාලේ තමා 2009 අග ඉඳන් 2011 මුල වෙනකං. 2010 මැද්දේ මගේ ට්‍රැවලිං ත්‍රෙඩ්ස් වගේම කෝච්චි ත්‍රෙඩ් එලකිරියේ ගොඩාක් ජනප්‍රිය වෙලා තිබුනා. ඒ කාලේ තමා jkadithya කියන ID එකෙන් මට PM එකක් එන්නේ (මින් ඉස්සරහට මම JK කියල හඳුන්වන්නම්) එලකිරි සංචාරකයා ත්‍රෙඩ් එක ගැන කියලා. මම එච්චර ගනන් ගන්නේ නෑ ඒ PM එක. ඒත් පස්සේ පස්සේ එලකිරියෙන් මාත් එක්ක චැට් එකට සෙට් වෙච්ච JK ව ඉස්සෙල්ලාම මම දකින්නේ Skype එකෙන්. Skype එකෙන් මම කතා කරත් එච්චර ලොකු ෆිට් එකක් අපි දෙන්නා අතර තිබුනේ නෑ. ඒ කාලේ කොහොමත් එලකිරි සාමාජිකයන් තමන්ගේ සැබෑ පින්තූර එහෙම එලකිරියේ පෝස්ට් කරන්නේ නෑ නේ. ට්‍රිප් එකක් ගියත් දාන්නේ ගිය තැන් වල පින්තූර විතරයි. කොහොමින් කොහොම හරි ඔය අතරේ තමා GT ත්‍රෙඩ් එකක් දාන්නේ Jet Liner එකේ ටුවර් එක ගැන කියලා. ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම පෝස්ට් කර්න අයට ජෙට්ලයිනර් එකේ පාර්ටි එකට යන්න අවස්ථාව ලබා දෙනවා කියලා තමා ඒ ත්‍රෙඩ් එකේ තියෙන්නේ. ඔන්න ඉතින් හැමෝම පිස්සුවෙන් වගේ ජෙට්ලයිනර් එකේ යන්න ත්‍රෙඩ් එක බම්ප් එකේ තියාගන්න පෝස්ට් කරනවා.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mamath elakiri ekata set wenne mage kujeetha hobby eka nisa... ekath eka sere kiyanna beri nisa wena thread ekak dala tamai hota dala beluwe... anyway eka eka frinedsla set karagatta, chat kala... specially kello hoya hoya chat kala (hobby eke asawata- danno danithi ewa) ehema chat karapu nagi kenek ekka tamai first time elakiri eken set una hebehin dekka friend une.... loku galak tiyena pettaka kenek... present eka deela magadima bye kiyala awa...

    ita passe ooon kollo tika Omanthe yanna kathawa... karumeta mamath a dawaswalama mage mangalleta card bedanawa.... welawa kiyanne api enna hitapu dawasema mun tika oneday omanthe tripa... mama a weddi 4n eken aduragatta Perera mahathawa contact karala awa Anuradhapure Station ekata....kollo set ekai nonala dennai... magth wenda wife n nendamma... kohomahari giya itin trip eka.. aathal gatta chamiyagen eda... eka wenadath adatath ehemane...

    ita passe hoby ekata pinsidda wenna thawa 2-3 girls meet una(wife ekkama)...

    gewal laga inna Dilumata Thama beri una ape gedarata enna... Janawariyen passe puluwan oya ona ayata thegi ehema aran ape gedara avit yanna enna...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොම හරි ඔන්න තෝරගත්ත උං ප්‍රකාශ කරන දවසත් ආවා. එදා දවසේ උදේ පාන්දර ඉඳන් බලං ඉන්නවා ඉන්නවා PM එකක් එයි කියලා. ඒත් නෑ. දැං JK මගෙන් අහනවා මට PM එකක් අඅවාද කියලා. මම උගෙන් අහනවා PM එකක් ආවාද කියලා ඒත් නෑ. කොහොම හරි එදා රෑ 9.30ට විතර මම ලොග් වෙනකොට මට GT ගෙන් PM එකක් ඇවිල්ලා තියෙනවා නම ID No එක, පින්තූරයක් එක්ක Mobile no එක එවන්න කියලා. මාත් ඉතිං ඔය විස්ථර කියලා යවනවා. ඒත් මේ විස්ථර ඉල්ලුවට අපිව තවමත් තෝරගෙන නෑ කියලයි PM එකේ තියෙන්නේ. ඔන්න ඉතිං ආයේ බලං ඉන්නවා PM එකක් එනකං. JK ටත් මට වගේම ඔය විස්ථර ඉල්ලලා PM එකක් ඇවිත් තිබුනත් උත්තරයක් ඇවිත් නෑ. ඔහොම දවස් 02ක් විතර ගියාට පස්සේ මට GT ගෙන් PM එකක් එනවා මාව පාර්ටි එකට තෝරා ගත්තා මෙන්න මෙ දවසට මෙන්න මේ වෙලාවට මෙතනට වාර්ථා කරන්න කියලා. දැං ඉතිං පට්ට සන්තෝසයි. ඒත් JK ට PM එකක් ඇවිත් නෑ. මුගේ මූන දැං දෙක වෙලා.