මොනවා වුනත් ආදිත්‍ය Elakiri Traveler ත්‍රෙඩ් එක පටන් අරන් කරේ ගොඩක් ලොකු සේවයක්... මේකේ ගොඩක් අයට ට්‍රිප් යන්න උඹලගේ ඔය ගමන් විස්තර ටික උදව් වුනා... මට දුක එකම එකකට්වත් මට එන්න බැරි වුන එක ගැන.. මුල් දවස් වල ආදිත්‍ය මට කීප සැරයක්ම කතා කරා.. ඒත් ඒ කාලේ මට ඒවාට එකතු වෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ... ඒ වුනාට දාපු හැම ත්‍රෙඩ් එකක්ම ආසාවෙන් බැලුවා... උඹලා සෙට් එකට තවත් ලංකාව වටේම යන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා... 

එදා අර මගේ යාළුවගේ එන්ගේජ්මන්ට් එකට ගාල්ලේ ආව වෙලාවේ නේද මුලින්ම සෙට් උනේ...... 




ත්‍රෙඩ් එක දාන එකාගේ අවසාන ත්‍රෙඩ් එක තමා එහෙනම්........!!