elaskiyana magulak methana dapan ban apitath ekka bala ganna.

ela ela. Hoda wadak

Mizillagen ahapan machan
mama uta message ekak yawwa
u ubata kiyai![]()



![]()
typing mewwa ekak![]()
අවුලක් නැහැ.........
ඊට වඩා මෙව්වා එකක්නේ ඕකා............

macha mama site ekak hadanawa meke dana tutorial online balanna puluwan widihata.
naththam smahara ayata therenne nahane ban.
mama hadanne meke post karana hama ekama online wada kara hati balaganna puluwan widihata danna machan.එලකිරි..............
මගෙත් සයිට් කෑල්ලේ දාලා තියෙන්නේ මගේ ටික...............
වාසිය මචන් මං හිතන විදිහට CSS අගැන ලොකු දැනුමක් ඕන නැහැ PS වලින් design කරන නිසා.
අනිත් පැත්තට අවාසියක් තියෙනවා. Page එක load වෙන්න වෙලා යනවා ලංකාවේ වගේ high speed internet තියෙන රටක.![]()

ඔව් හිර වෙන්න වගේ පුළුවන් සින් එන්න පුළුවන්browse compatibility ekath case wenna puluwan neda................
css standards walata godak browsers optimist karala thiyenna.......