2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එහෙනම් ඩිල් රසන් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් රසන්....අද නම් වැඩිය සෙට් වෙන්න හම්බුනේ නැහැ... ඒ උනාට අහගෙන හිටියෙ... මගෙ ලැප ලබන සතියෙ එනව... ඊට පස්සෙ අව්ලක් නැහැ... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    අම්මට සිරි අන්ජුවා අන්ජුවා අන්ජුවා අන්ජුවා
    එල එල මචන්z අඩ් සෙට් වෙන්න උනේත් නැහැ මම පරක්කු උනානේ
    ආය සෙට් වෙමු
    ජයෙන් ජය උබට
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,197
    6,059
    113
    ok aulak na.:cool:
    2ND ekata me sinduwa elluwe
    gal ban gayee sukhbir mp3:)


    3RD thami 36 china town elluwe.
    ok puluwan wedeyta dennako:cool::cool::cool::cool::cool:
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හෙට දෙල්කදටත් යන්න තියනවා. ගිහින් එන්න ගියාම එපා වෙයි.

    thaniyama nam yanne epa venava:eek:
    thaniyata kenek innavanam ane hetath strike thibbanam kiyala hitheyi:rofl:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    උබට බැන්නනොත් උබ මාව දඩු කදේ ගහනවනේ.
    ඉතින් මම ලොවෙත් බනින්නේ නෑ
    හී හී හී

    බවෙන්න එපා බං.. දඩු කද දිරල.. මැණිකෙ ගියසුමානෙ දර වලට පැලුව..:oo::oo:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    138 pare thiyena bus root 18k strike ban:eek:

    හුටා...
    සිකුරාදා වෙද්දි ඕක ඉවර නොවුනොත්
    මලා ජෝන් තමයි..
    අපි ගමනක් යන්න ගියොත් ඔහොම්මමයි....
    138 බස් දිව්වේ නැති උනාම පාඩුව උන්ටමයි නේ....
    :growl::growl::growl::growl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    thaniyama nam yanne epa venava:eek:
    thaniyata kenek innavanam ane hetath strike thibbanam kiyala hitheyi:rofl:
    වැඩකට බන් යන්න තියෙන්නේ. තනියෙන් තමා යන්න තියෙන්නේ. ආයේ තනිය නැති කර ගන්න අනිත් පැත්තටම එන්න වෙනවා. ඒක තමා අවුල.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි ඩිලා මල්ලි ,,,,,,,,
    මගේ NET SPEED එක අද අන්තිම SLOW
    කොමන්ට් කරන්ඩ බැහැ RADIO එක නතර වෙනවා
    ඒකනිසා මම කොමන්ට් නොකර අහගෙන ඉන්නම්
    හැමෝටම ජයවේවා........!


    00020408.gif


    මොකේ සීන් එක................
    මම ආවේ දැං..............
     
    Status
    Not open for further replies.