එහෙනම් ඩිල් රසන් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් රසන්....අද නම් වැඩිය සෙට් වෙන්න හම්බුනේ නැහැ... ඒ උනාට අහගෙන හිටියෙ... මගෙ ලැප ලබන සතියෙ එනව... ඊට පස්සෙ අව්ලක් නැහැ... අයෙ දවසක සෙට් වෙමුකෝ....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
හෙට දෙල්කදටත් යන්න තියනවා. ගිහින් එන්න ගියාම එපා වෙයි.


උබට බැන්නනොත් උබ මාව දඩු කදේ ගහනවනේ.
ඉතින් මම ලොවෙත් බනින්නේ නෑ
හී හී හී


138 pare thiyena bus root 18k strike ban![]()




වැඩකට බන් යන්න තියෙන්නේ. තනියෙන් තමා යන්න තියෙන්නේ. ආයේ තනිය නැති කර ගන්න අනිත් පැත්තටම එන්න වෙනවා. ඒක තමා අවුල.thaniyama nam yanne epa venava
thaniyata kenek innavanam ane hetath strike thibbanam kiyala hitheyi![]()
නියමයි ඩිලා මල්ලි ,,,,,,,,
මගේ NET SPEED එක අද අන්තිම SLOW
කොමන්ට් කරන්ඩ බැහැ RADIO එක නතර වෙනවා
ඒකනිසා මම කොමන්ට් නොකර අහගෙන ඉන්නම්
හැමෝටම ජයවේවා........!
![]()