මගේ හින්දි තේරෙන්නේ නැහැලු මූට...........

ah ekada eaa?? 
man hithuwe therila wedi kamata upset kiyala
oya naraka deyak wath





පොඩි ගැජට් එකක් කියලා ගූග්ල් සර්ච් කරාම හරිද බන්?
එළ එළ ඒකයි එහෙනම් රෑ වුණේ. දිල් මල්ලි එහෙම හොය හොය හිටියෙ![]()
මාත් බැලුවා මචන්..මේක මේ අව්රුද්දෙ ආපු මුගේ අලුත් ෆිල්ම් එක නේ..
මන් කියනවට ඔය මන් දාපු ෆිල්ම් දෙක බාල බලපාන මචන් ...සිරාම සිරා..![]()
ah ekada eaa??
man hithuwe therila wedi kamata upset kiyala
oya naraka deyak wath
kiwwada kauda danne![]()
![]()


