2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 02

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මචන්..උගේ blu ray කොහොමත් සිරාම කොලිටි..:cool: මන් ඔක්කොම වගේ බෑවා ..

    උඹ මේ ෆිල්ම් දෙක බැලුවද? සිරා බන්....:)


    Brindavanam (2010)
    lakalaadn.jpg


    Oosaravelli (2011)
    ganeiaadg.jpg

    තෙලිඟු නේද? නෑ මචෝ බලලා නෑ...
    CJ නම් අනිවා බලලා ඇති......


    Business man


    mahesh-babu-businessman-telugu-movie-review.jpg



    මම ඉඳලා හිටලා බලන්නේ අන්තිමටම බැලුවේ මැක්සා ‍ෆිල්ම් එකක් මම ආසම නලුවෙක්...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තෙලිඟු නේද? නෑ මචෝ බලලා නෑ...
    CJ නම් අනිවා බලලා ඇති......


    Business man


    mahesh-babu-businessman-telugu-movie-review.jpg



    මම ඉඳලා හිටලා බලන්නේ අන්තිමටම බැලුවේ මැක්සා ‍ෆිල්ම් එකක් මම ආසම නලුවෙක්...



    මාත් බැලුවා මචන්..මේක මේ අව්රුද්දෙ ආපු මුගේ අලුත් ෆිල්ම් එක නේ..
    මන් කියනවට ඔය මන් දාපු ෆිල්ම් දෙක බාල බලපාන මචන් ...සිරාම සිරා..:cool::cool::cool: