|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඒක තමා මාත් බැලුවේ:dull:.

mama bodyguard kiyala d/l karala tiyenne salmange wena film ekak
eka harima boring..eth passe mama baluwa teri meri song eka na ne kiyla
aye d/l kalama tama film eka awe eka baluwa//lassana love story eka :yes:

eka newi malli paw ara ice apahu me patta palataka ena ekak na neda :rofl::baffled:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

:dull::dull::dull::dull:මට නම් ඇල්ලුවේ සිංදුව විතරයි අක්කේ:dull:.බලන්න්කෝ force,kites පට්ටනේ:).
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා මාත් බැලුවේ:dull:.

    ඒකනෙ කියන්නෙ.

    ane paw kawuda oya diha baluwe natte :no:

    මා දිහා ඉතින් කවුරුවත් බලන්නෙ නෑ. මං කිවුවෙ මගේ පොස්ට් ඔයාල වගේ අය දකින්නෙ නැහැනෙ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama bodyguard kiyala d/l karala tiyenne salmange wena film ekak
    eka harima boring..eth passe mama baluwa teri meri song eka na ne kiyla
    aye d/l kalama tama film eka awe eka baluwa//lassana love story eka :yes:

    eka newi malli paw ara ice apahu me patta palataka ena ekak na neda :rofl::baffled:

    ඔය මූවි එක කවුරු කැතයි කිවුවත් මටනම් හොඳයි සිංදුව ව‍ගේ ම. මොකෝ වෙනසක් තියෙනව.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    nika awa :) ay enna barida mata udeta? :eek: eka newey ko kattiya? penna nane :oo: 24/7 ma meke inna ayath dan missing ne :dull:
    enna puluwan enna puluwan kawudha dan bae kiwwe:sorry:
    malinga ayya nam adha enwa yanawa full busy wage:oo: sayu akkath enwa yanawa:dull:

    ඔය මූවි එක කවුරු කැතයි කිවුවත් මටනම් හොඳයි සිංදුව ව‍ගේ ම. මොකෝ වෙනසක් තියෙනව.
    tamil eka balanna eka lassnayi:)okata wada:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    enna puluwan enna puluwan kawudha dan bae kiwwe:sorry:
    malinga ayya nam adha enwa yanawa full busy wage:oo: sayu akkath enwa yanawa:dull:

    tamil eka balanna eka lassnayi:)okata wada:)

    මං ඉන්නව. පොඩි වැඩක් කළා ඒකයි ටිකක් වෙලා හිටියෙ නැත්තෙ.

    දෙකේම එක කතාවනෙ. ටැමිල් ෆිලම් ඕනතරම් මං බලනව ඉතින්. ටීවි එකේ යන ඒව විතරයි හැබැයි ඔය කොයි එකත්:rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔය මූවි එක කවුරු කැතයි කිවුවත් මටනම් හොඳයි සිංදුව ව‍ගේ ම. මොකෝ වෙනසක් තියෙනව.

    :shocked: ආපෝ.... දැන් අන්කල් සීයා හරිම ආඩම්බර කාරයෙක් වෙලානේ :oo: අපිම හොයාගෙන ඇවිත් කතා කරන්න ඕනේ නේ :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked: ආපෝ.... දැන් අන්කල් සීයා හරිම ආඩම්බර කාරයෙක් වෙලානේ :oo: අපිම හොයාගෙන ඇවිත් කතා කරන්න ඕනේ නේ :frown:

    ආඩම්බරකමට නෙමෙයි මං කවදත් කාටත් එහෙම තමයි. අනිත් අයට වදයක් වෙන්නෙ මොකට ද නිකන් කතා කරල. එයාල කැමතිනම් කතා කරයිනෙ. :)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං ඉන්නව. පොඩි වැඩක් කළා ඒකයි ටිකක් වෙලා හිටියෙ නැත්තෙ.

    දෙකේම එක කතාවනෙ. ටැමිල් ෆිලම් ඕනතරම් මං බලනව ඉතින්. ටීවි එකේ යන ඒව විතරයි හැබැයි ඔය කොයි එකත්:rofl:
    දෙකේම එකම කතාව නම් තමයි.ඒ වුනාට acting hodhay tamil eke:)
     
    Status
    Not open for further replies.