ලොවම නිහඩ කල විනාඩි 5ක් !
මේක කාලෙකට කලින් මම බලපු වීඩියෝ එකක්, මේක බලල නැති ය වෙනුවෙන් අපහු දාන්න හිතුන ,
මේ පොඩි කෙල්ලගේ නම "සෙවන් සුසුකි" , කැනඩා ජාතික මේ පොඩි කෙල්ලට 1992 දී ලෝක පරිසර සමුළුවේ ලෝක වැසි ළමුන් වෙනුවෙන් කතා කරන්න අවස්ථාවක් ලැබෙනකොට වයස අවරුදු 12 යි .
1992 දී බ්‍රසීලයේ රියෝ දේ ජෙනර්යිරෝ නුවර රටවල් 200 පමණ නායකයින් තනදිපති වරුන් ඉදිරිපිට වූ පැවැත්වූ මේ කතාව නිසා මේ පොඩි කෙල්ල ලොව පුරා ප්‍රසිද්ද වෙනවා , 1993 දී United Nations Environment Programme' විසින් වර්ගීකරණය කරන Global 500 Roll of Honour.ඇතුලටත් මේ පොඩි ලමයව වර්ග කරන්නට යෙදෙනවා .දැන්නම් මෙය ලොකු ළමයෙක් , එත් එදා කරපු කතාව අහල බලන්නකෝ ඇයි ඒ කතාව එච්චර විශේෂ කියල ......
මම මේකේ ලස්සන එඩිට් එකක් දාන්නම් , ඔරිගීනල් වීඩියෝවේ ලින්ක් එකකත් පහල ඇති ......
original vdo : http://www.youtube.com/watch?v=tLGncXFFRDA
මේක මට ලැබුනේ ලෝකේ හොදම කතාවන් (powerful speeches) හොයාගෙන යද්දී , ලෝකේ හොදම ශක්තිමත්ම කතාවන් හොයාගෙන යද්දී මම හිතුවේ දේශ පාලකයන් කියපු සමහර කතා ඇතියි කියල , එත් මේ වගේම තවත් එකක් ලැබුන දේශ පලකයෙක්ගෙන්නම් නෙවෙයි , "චාලි චප්ලින්" ගෙන් මෙන්න එකේ ලින්ක් එක...
http://www.youtube.com/watch?v=WibmcsEGLKo
මේවා බලලනම් දැන් අවරුදු 3 විතර ඇති , අද නිකන් වගේ අපහු බලන්න හිතුන , මෙන්න උබලත් එක්කත් බෙදා ගත්ත එහෙනම්

Last edited: