Mama Asai Hina Wenna by-Theekshana Anuradha (from ; Asoka College)

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    229831_10151095917221629_2088216462_n.jpg


    අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙලෙ ඉගෙනුම ලබන ශිෂයෙකු විසින් තම පෙම්වතියට පෙම් හසුනක් ලියයි. කෙසේ හෝ එය පංති ගුරුවරයා අතට පත් විය. පසුව ඔහු එය වරදක් ලෙස දැක විදුහල්පති වරයා අතට පත් කිරීමට කටයුතු කලේය. විදුහල්පති වරයා නිදහල් වෙලාවක නිකමට මෙන් එම පෙම් හසුන කියවද්දී ඔහුට පසක් වූවේ එය ඉතා නිර්මාණශීලී අයුරින් සකක් කරන ලද්දක් බවයි. කලාව පිලිබඳව උනන්දුවක් ඇති එතුමා නැවත පාසල් දිනයකදී. ඒ බව පාසලේම සංගීත ගුරුවරයෙකුට ඉදිරිපත් කිරීමයි. ඔවුන් දෙපලගේම අදහස වූවෙ ගීතයකට අවශ්‍ය පදවැල තිබෙන බවයි. පසුව අදාල පංති භාර ගුරුවරයා ලවා ලිපියේ හිමිකරු ශිෂ්‍යා විදුහල්පති කාර්‍යාලයට ගෙන්වා ගත්තේය. බියෙන් තැතිගෙන පැමිනි ශිෂ්‍යා නැවත පැමිනියේ සිනා මුසු මුහුනිනි. සංගීත ගුරුවරයා උපදෙස් දුන්නේ එම ලිපිය නැවත ලියා දෙන ලෙසයි. ආලයෙන් මත්වූ ශිශ්‍යා නැවත එය ලිව්වේය. පසුව ප්‍රසිද්ද ගායක තීක්ෂන අනුරාධ ලවා ගීතයක් කියවා ගැනීම සිදුකල අතර. පද වැල අදාල 11 වැනි ශේණියේ අදාල ශිෂ්‍යාගෙනි. සංගීතයද විද්‍යාලයේ ගුරුපියාගෙනි. ඉදිරියේදී එලි දැක්වීමට නියමිත ගීතට සඳහා රූප රාමු සියල්ලක්ම පාහේ විද්‍යාලීය පරිශ්‍රියේදි සිදු වූ අතර, රූප රාමු වල සිද්දිය සැබෑ සිද්දියට සමාන අයුරින් නිපදවා ඇත. විද්‍යාලීය ගුරුවරියකද නිශ්පාදනයට දායක වී ඇත.




    Download Audio Track Separately :: http://soundcloud.com/asoka-college/mama-asai-hina-wenna


    :cool::cool::cool:

    Source :Asoka Vidyalaya FB fan page
    Re post nam sorry
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වීඩියෝ එකත් මාරු බන්
    සුපිරිම තමයි
    වචන වලටම සෙට් වෙන වොයිස් එක තික්ෂණය ලෙසටම
     

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    Asoka

    Ape kollek elakiri malla.apith owa kara eth malatawath kawiyak sinduwak liyanna puluwanda ha ha elaaaazzzzzz
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    එළකිරි වැඩක් මචං.
    11.gif
    හැම දේටම දඬුවම් කරන්නෙ නැතුව ළමයෙක්ගෙ නියම හැකියාව අඳුරගෙන ඒකට උදවු කරන මේ වගේ ගුරුවරු අගයන්න ඕන.:)