|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    koi welaweda beheth gana ehuwe :growl::growl::growl:

    අද ඇහැවුවෙ නෑ. මීට කලින් අසනීප වුණ හැමපාරම ඇහැවුවට නෑ රිප්ලයි. ඒක නිසා අද ඇහැවුවෙ නෑ. වැඩක් නැහැනෙ. අපි පොෂ් නැහැනෙ. කැන්ඩි මල්ලි සාක්ෂි. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    vichi me bandakka uncle oya dakinne nati unama apiwa allagena kanna hadanawa.:growl::no:.onna mona hari kiyala eyage hita sanasanna :lol::lol::lol::lol:

    රීපොස්ට්. හැමදාම එකම තැටිය වාදනය කරන එක තැටියට හානිදායකයි :lol::lol:

    ඒ මොන එකකට ද මාව සනසන්නෙ එයා? :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malinga ayye mae varidhi prachara pathnuwarawanna epa haridha ennwako wassa payapu gaman mama ennam:D

    හරි හරි ගිහින් එන්නකො අක්කල එක්ක එකතුවෙලා මට සද්දෙ දාන්න. :lol: අක්කල එක්කෙනෙක් නෙමෙයි දාහක් අරගෙන ආවත් මං සැලෙන්නෙ නෑ :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හරි හරි ගිහින් එන්නකො අක්කල එක්ක එකතුවෙලා මට සද්දෙ දාන්න. :lol: අක්කල එක්කෙනෙක් නෙමෙයි දාහක් අරගෙන ආවත් මං සැලෙන්නෙ නෑ :P

    nosalenna kadulak dasin oba maa kere :lol::lol::lol::lol::lol::lol::lol:
    e sinduwa matak una..:rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රීපොස්ට්. හැමදාම එකම තැටිය වාදනය කරන එක තැටියට හානිදායකයි :lol::lol:

    ඒ මොන එකකට ද මාව සනසන්නෙ එයා? :shocked:

    oyaata eka noterenna oyaa babaa :frown::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nosalenna kadulak dasin oba maa kere :lol::lol::lol::lol::lol::lol::lol:
    e sinduwa matak una..:rofl:

    ඒ මොකෝ ඒ සිංදුව මතක් වුණේ?

    නොසැලෙන්න කඳුලැක් දෑසින් ඔබ මා‍ කෙරේ
    රිදවන්න සැමදා හඬනා හද මේ වගේ - යොහාන් අර්ජුන

    ඕකනෙ සිංදුව? මං කැමති සිංදුවක් ළඟදි ඇහැනෙ නෑ ඒ සිංදුව හැබැයි.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaata eka noterenna oyaa babaa :frown::lol:

    මං බබා(ජපන් නෙමෙයි සිංහල) තමයි. තේරෙන්න තරම් දෙයක් නැහැනෙ එතන? එයා මාව සනසන්න හේතුවක් නෑ :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ නෑ ගැලපෙනව. එයා සාමාන්‍යයෙන් අහන දේකට රිප්ලයි කරන්නෙත් නැහැනෙ.(පොෂ් අයටනම් රිප්ලයි කරනව :rofl:) ඉතින් කොහොමත් ගැලපෙනව :lol::lol:

    ඔයාටත් ගැලපෙනව මොක ද ඔයා තමයි දැනුත් කියල විචීට බයේ වෙනස් කළේ :lol:
    oyane eyage n mati prashna ahanne .ahuwoth mati prashnayak ethin eya oyata uththra dhenne naethiwa aethi:lol::lol::lol:
    menna vichi rox akkawa meyata
    vichiwela:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyane eyage n mati prashna ahanne .ahuwoth mati prashnayak ethin eya oyata uththra dhenne naethiwa aethi:lol::lol::lol:
    menna vichi rox akkawa meyata
    vichiwela:rofl:

    අනේ ඇත්තට? ඔන්න මල්ලි කෙනෙක් කිවුව අක්ක සනීප නැතිවුණහම ඒක ගැන අහන එක මැටි ප්‍රශ්නයක් කියල :lol::lol:

    දැන් මං සයූ ‍වන් වන් වන් වන් වන් කියල නෙමෙයිනෙ කියන්නෙ. එයාට කියන්නෙත් සයූ. ඒ වගේ තමයි අරයට විචී. ඔයාට මොන සී තිබුණත් මට ආර්සී විතරයි :rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඒ මොකෝ ඒ සිංදුව මතක් වුණේ?

    නොසලන්න කඳුලැක් දෑසින් ඔබ මා‍ කෙරේ
    රිදවන්න සැමදා හඬනා හද මේ වගේ - යොහාන් අර්ජුන

    ඕකනෙ සිංදුව? මං කැමති සිංදුවක් ළඟදි ඇහැනෙ නෑ ඒ සිංදුව හැබැයි.

    ah eka nosalanna kiyalada tiyenne..oya salenne na kiwwama mata ma matak une me sinduwa mama hithuwe නොසැලෙන්න kiyala :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane wahinawa kiwwahama epa wenakam wahinwa ayye kalagunaya okkoma wenas wela:dull:

    wasaa pawwa:)

    ඔව් ඔව් කාලගුණය කොහොමත් දැන් වෙනස් වෙලා. පතෘවි චුම්බක ශේත්‍රයත් වෙනස් වෙලා තියෙන නිසා ඕක වෙන්න පුළුවන් දෙයක්.
     
    Status
    Not open for further replies.