2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර හිස් බෝතලේ දිහා බලාගෙන වතුර බිබී වෙරි වෙන එක ගැන වෙන්න ඕන ඔය කියන්නෙ :lol:

    බැරෝන්ස් දෙකක් ඉනේ ගහගෙන ගිහිල්ලලු ඊයේ !:rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වහිනවා අකුණු ගගහ. ඊයෙත් කරන්ට් නැතුව තිබ්බා. අද පොඩ්ඩක් හරි ඔළුව දාන්න කියල ආවා. නැත්තන් නින්ද යන්නේ නෑ වගේ.

    :):):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එලස් සෙට් වෙමු
    එල එල....
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool: අලෝ අලෝ :dull::dull:

    හික්ස් ඊයේ සෙට් උන බන් කිඹුල් එක්ක !! උඹ ගැනත් කතා උනෝ !! එදා වගේ එකක් කරොත් උඹ ආයේ එන්නේ නෑ කිව්වලු නේද ? :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මරුනේ !! උඹ කඩුවෙල නැවතිලා ඉන්නවා කිව්වා නේද ? :)
    ඔව් ඔව් අය්යේ දැනුත් කඩුවෙල තමා,:)දැන් ඉතින් වැඩිය එළකිරි එන්න වෙන්නෙත් නෑ:sorry::sorry:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    වහිනවා අකුණු ගගහ. ඊයෙත් කරන්ට් නැතුව තිබ්බා. අද පොඩ්ඩක් හරි ඔළුව දාන්න කියල ආවා. නැත්තන් නින්ද යන්නේ නෑ වගේ.

    :):):)
    එලස්
    වරෙන්ස් මොඩල්
    අදත් එළකිරි සර්වරේ තරහ කරවමු
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :sorry::sorry::sorry::sorry: වෙලා මදි වුනාලු :baffled::baffled:
    :):):)awulak nae welawa aran hoyala dhannna:).sindhuwe anthima tika hari yankota dammahama athi:)
    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ…….
    .......................
    t6211.gif


    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    මා ඔබ ලග අම්මේ…….....
    .............
    t6211.gif

    අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ……........................
    .......
    t6211.gif


    ගායනය රූකාන්ත ගුණතිලක
    :):):):)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    ඉතින් ඔයා නැති කාලෙනෙ ඇහැවුවෙ. තාම කට්ටිය ත්‍රේඩ් එකට ඇවිල්ල නැති නිසා වෙන්න ඇති. අද මෙහෙට වහිනවනෙ. පේන්න හිටියෙ නැත්තෙ ඉගෙනුම් වැඩ නිසා ද? :D

    ow ow studies :(
     
    Status
    Not open for further replies.