අනේ මන්දා?
ඒකනෙ කියන්නෙ. එපා වෙනව.
කෝ දැන් මේ ටූ නංගි?
තරහ වෙලාද කොහේද?

අනේ මන්දා?
ඒකනෙ කියන්නෙ. එපා වෙනව.
කෝ දැන් මේ ටූ නංගි?

අර හිස් බෝතලේ දිහා බලාගෙන වතුර බිබී වෙරි වෙන එක ගැන වෙන්න ඕන ඔය කියන්නෙ![]()




ඇන්කර් එක ඉස්සරහා වත්ද ?මරුනේ !! උඹ කඩුවෙල නැවතිලා ඉන්නවා කිව්වා නේද ?![]()

මම මූ උඹේ නම කියනකල් බලාගෙන ඉන්නෙ...එළ ගසපිය කරටිය විසි වෙන්න...
මම දීපු ගල් එක ඉවරද???![]()



ඔයා යූස් කරන ලැප් බ්රෑන්ඩ් නිව් ඒවා කියලා විකුණනවද?![]()

අර හිස් බෝතලේ දිහා බලාගෙන වතුර බිබී වෙරි වෙන එක ගැන වෙන්න ඕන ඔය කියන්නෙ![]()



ටැග් ඕනිනම් වේලාසන වරෙව්එළකිරි කොල්ලෙක්;13671123 said:

අලෝ අලෝ
![]()

ඔව් ඔව් අය්යේ දැනුත් කඩුවෙල තමා,මරුනේ !! උඹ කඩුවෙල නැවතිලා ඉන්නවා කිව්වා නේද ?![]()
දැන් ඉතින් වැඩිය එළකිරි එන්න වෙන්නෙත් නෑ

එලස්වහිනවා අකුණු ගගහ. ඊයෙත් කරන්ට් නැතුව තිබ්බා. අද පොඩ්ඩක් හරි ඔළුව දාන්න කියල ආවා. නැත්තන් නින්ද යන්නේ නෑ වගේ.
වෙලා මදි වුනාලු
![]()


awulak nae welawa aran hoyala dhannna
.sindhuwe anthima tika hari yankota dammahama athi
උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබෙ ලග අම්මේ……........................![]()
කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
සුවද ඔබෙ අම්මේ
මා ඔබ ලග අම්මේ……..................![]()
අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ලග අම්මේ……...............................![]()
ගායනය රූකාන්ත ගුණතිලක




ඉතින් ඔයා නැති කාලෙනෙ ඇහැවුවෙ. තාම කට්ටිය ත්රේඩ් එකට ඇවිල්ල නැති නිසා වෙන්න ඇති. අද මෙහෙට වහිනවනෙ. පේන්න හිටියෙ නැත්තෙ ඉගෙනුම් වැඩ නිසා ද?![]()
