දාහක්_ඔනෙද...

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රුපියල් දහය සොරාගත් ගැට කපන්නාගෙන් මගියාට රුපියල් දහසක තෑග්ගක්
    2011 නොවැම්බර් මස 28 10:20:29 | මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි

    බසයේදී මුදල් පසුම්බිය සොරාගත් ගැට කපන්නෙක් රුපියල් දහසක්ද සමග එය ආපසු අයිතිකරුට දුන්නේය.
    පසුගිය දිනක පෙරවරුවේ මෙම මගියා පිටකොටුවෙන් මොරටුව බලායන බසයකට ගොඩවූයේ තම සේවා ස්ථානයට යාම සඳහාය.
    බසය මගීන්ගෙන් පිරී තිබිණ. වහා ක‍්‍රියාත්මකවූ ගැට කපන්නා මෙම මගියාගේ මුදල් පසුම්බිය සොරාගත්තේ මේ අතරතුරදීය. බසයෙන් බැසීමෙන් පසුව තම
    පසුම්බිය නැති බව මගියා දැනගත්තත් එය ගණනකට නොගත්තේය. පැරණි පසුම්බියේ තිබුණේ රුපියල් දහයක් පමණක් බව ඔහු දැන සිටි නිසාය.
    සේවා ස්ථානයට පියමං කරමින් සිටි මේ මගියාගේ පස්සෙන් ආ පුද්ගලයකු ඔහු අත යමක් තැබීය. ඒ තමාගේ මුදල් පසුම්බිය බවට ඔහු හඳුනා ගත්තේය.
    ඒ සමගම ”මහත්තයා මෙයත් තියාගන්නැ”යි කියූ ගැට කපන්නා මගියා අත රුපියල් දහසේ කොළයක් අතමිට මොළවා වහාම එතැනින් පිටව ගියේය.
    මගියා පසුම්බිය ඇර බලද්දී එහි තිබූ දහයේ කොළයද එලෙසම තිබිණි.



    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/14841
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000200D5.gif
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මට පෙන්නේ නම් පොර රොබින් හුඩ් ගැට කපන්නෙක්.නැති බැරි උන්ට උදව් කරනවා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    magiya laga tibunu 10 Rs use karala pan[bread] kallak kawath mind ekata sathutak [happy] enawa. Ath mata nam ara horage 1000 Rs use karala hotel ekakin meal ekak gatthath mata nam mind ekata sathutatk [ happy] enne naa. Mata horage 1000 Rs use karala kapu meal [food] appiriya hitila wamane karanna wevi. horage salli [money] epa.
     
    Last edited: