හූය අඩාල වෙන්නෙ කොහොමද ඩෝ මං ඉන්නකං....
අද පිටු 100 පන්නලයි පස්ස බලන්නෙ..

කමෝන් කිඹුලා.. ගමන් බිමන් කෑන්සල් කරලා ඔන්න මමත් සෙට් උනා

අද පිටු 100 පන්නලයි පස්ස බලන්නෙ..

කමෝන් කිඹුලා.. ගමන් බිමන් කෑන්සල් කරලා ඔන්න මමත් සෙට් උනා





තරුද නිදන මහ රෑ කියහන්කෝ මොඩල්



මොකේ ඔහාටත් වහිනවද



.
මු ඇපල් නෙව් පැපොල්... ගල් ඉබ්බා බොරැල්ලේ මාව වට්ටපු එකා
හි හි හි හි මොකෝ සීන් එක. ටකල් එකක් වත් දැම්මද බොට
අප්පද බොලේ..
උම්මා... සන්තෝසෙ බෑ..
එහෙනං එහෙනං.. ඕකම තමයි පුතේ..![]()

දැන් උඹේ ශෝ එකේදි බැරොන්ස් එකට අත තියන්නයි කල්පනා කරේ....... 
මුගේ ෂෝ එක අසා මට ගීත අමතක වී ඇත...කෝ ෂෝ එකා කීයටද ? මොනවද දෙන සින්දු?




හා හා ... මතක් නෙද්ද බොරැල්ලේ නවපු නැවිල්ල..... පට්ට ඔයි...
ඔව් ඔව් මතක.... දෙනෝ දාහක් ඉස්සරහ පත බවුනේ
අනිවා... සිකුරාදාට විතරයි සෙට් වෙන්න පුළුවන්. මොකද හෙට වෙඩ නැ නේ...![]()
ජයෙන් ජය මෙවා.... සෙට් වෙලා ඉමුz