හූය අඩාල වෙන්නෙ කොහොමද ඩෝ මං ඉන්නකං....![]()
අද පිටු 100 පන්නලයි පස්ස බලන්නෙ..
කමෝන් කිඹුලා.. ගමන් බිමන් කෑන්සල් කරලා ඔන්න මමත් සෙට් උනා![]()




හූය අඩාල වෙන්නෙ කොහොමද ඩෝ මං ඉන්නකං....![]()
අද පිටු 100 පන්නලයි පස්ස බලන්නෙ..
කමෝන් කිඹුලා.. ගමන් බිමන් කෑන්සල් කරලා ඔන්න මමත් සෙට් උනා![]()




දැන් බොට අහවල් මනමාල කතා
අර පොඩි එකාව ඉස්කෝලේ දාන්න දැන්මම හොද ඉස්කුල් එකක් ගාව චන්ද් නාම ලේකනයට නම දාගනින්



මේ මොකෙක්ද බොල?
නුබ මාව ලිදේ දාන්නද හදන්නේ![]()
සෑහෙන්න දරැණු එකක් ෂුවර් එකටම.කොස්ස අතට ගන්නවා නං ඉතිං...
මූ ආසම සින්දුව.. නෝනෙ මගෙ සුදු නෝනේ වෙන්න ඇති![]()



මම නම් කැමැත්තෙන්ම යනවා.පැමිනිල්ලක් ඇවිල්ලා තියනවා කොපි කරලයි කියලා.
අත් අඩන්ගුවට ගන්න ආවේ
විශේෂ කන්තා කණ්ඩායමක් එව්වා
අත් දෙක දීපන් එම කණ්ඩායමට මාන්චු දාන්න
ඔකේ
![]()
ඉදලා ඉදලා ඇවිත් 1000ට පාත් උනා නේද?

හප්පට සිරිපැමිනිල්ලක් ඇවිල්ලා තියනවා කොපි කරලයි කියලා.
අත් අඩන්ගුවට ගන්න ආවේ
විශේෂ කන්තා කණ්ඩායමක් එව්වා
අත් දෙක දීපන් එම කණ්ඩායමට මාන්චු දාන්න
ඔක
![]()



නැත්තං අර ත්‍රිකෝන සින්දුව වෙන්න ඕනකොස්ස අතට ගන්නවා නං ඉතිං...
මූ ආසම සින්දුව.. නෝනෙ මගෙ සුදු නෝනේ වෙන්න ඇති![]()

නිල් නුවන් පින්ඹරයි රෝස තොල් ලස්සනයි
හිම හන්සියේ ඔබ නිල් අහස වගේ
රණ හංසයුවල නිමල නිල් ජලාසේ....