2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හූය අඩාල වෙන්නෙ කොහොමද ඩෝ මං ඉන්නකං....:lol:
    අද පිටු 100 පන්නලයි පස්ස බලන්නෙ..
    :cool:


    කමෝන් කිඹුලා.. ගමන් බිමන් කෑන්සල් කරලා ඔන්න මමත් සෙට් උනා :rofl::cool:

    :cool::cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොස්ස අතට ගන්නවා නං ඉතිං...
    මූ ආසම සින්දුව.. නෝනෙ මගෙ සුදු නෝනේ වෙන්න ඇති :lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මේ මොකෙක්ද බොල?:dull::dull:
    නුබ මාව ලිදේ දාන්නද හදන්නේ:dull::dull:

    පැමිනිල්ලක් ඇවිල්ලා තියනවා කොපි කරලයි කියලා.
    අත් අඩන්ගුවට ගන්න ආවේ
    විශේෂ කන්තා කණ්ඩායමක් එව්වා
    අත් දෙක දීපන් එම කණ්ඩායමට මාන්චු දාන්න
    ඔකේ
    23_women_in_uniform_301010.jpg
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පැමිනිල්ලක් ඇවිල්ලා තියනවා කොපි කරලයි කියලා.
    අත් අඩන්ගුවට ගන්න ආවේ
    විශේෂ කන්තා කණ්ඩායමක් එව්වා
    අත් දෙක දීපන් එම කණ්ඩායමට මාන්චු දාන්න
    ඔකේ
    23_women_in_uniform_301010.jpg
    මම නම් කැමැත්තෙන්ම යනවා.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පැමිනිල්ලක් ඇවිල්ලා තියනවා කොපි කරලයි කියලා.
    අත් අඩන්ගුවට ගන්න ආවේ
    විශේෂ කන්තා කණ්ඩායමක් එව්වා
    අත් දෙක දීපන් එම කණ්ඩායමට මාන්චු දාන්න
    ඔක

    23_women_in_uniform_301010.jpg
    හප්පට සිරි:dull::shocked:
    කෝ ආපු කාන්තාවන් ටික මුලින්ම අයිඩි පෙන්නන්න
    දැන් කාලේ ගෑනු ෂුවර් නෑ:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස්ස අතට ගන්නවා නං ඉතිං...
    මූ ආසම සින්දුව.. නෝනෙ මගෙ සුදු නෝනේ වෙන්න ඇති :lol::lol:
    නැත්තං අර ත්රිකෝන සින්දුව වෙන්න ඕන :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    නිල් නුවන් පින්ඹරයි රෝස තොල් ලස්සනයි
    හිම හන්සියේ ඔබ නිල් අහස වගේ
    :cool: රණ හංසයුවල නිමල නිල් ජලාසේ....
    මන නන්දනීය දසුන් නංවනා... :cool:
     
    Status
    Not open for further replies.