විලේ නෙලුම් මල් කොපමණ තිබුනත්
එක මලකට පෙම් කරමි සිතින්
හරිම ලස්සන පද දෙකක්

නැත්තං.. මැනිකෙ මං ආයෙ ගෙදර එනවා...සෑහෙන්න දරැණු එකක් ෂුවර් එකටම.
![]()

ඊට පස්සේ මොකුත් නෑ ආපහු ගෙනත් දාන්න කියනවා එක්කගෙන ගියා නම්.ඊට පස්සේ![]()
කාල ඉවර උන ගමන් කෝල් එකක් ආවා. අද වැස්සයි, සීතලයි නිසා ගොඩක් වෙලා කතා කර කර හිටියා![]()
නැත්තං අර ත්‍රිකෝන සින්දුව වෙන්න ඕන![]()

ඔව්... නැත්තං... ඔබ හිමි උනා නොවෙයි ඔබ මට හිමි කලා... 


මම අද කරයද මන්ද ඕයි..
දැනටත් දෙපැත්ත හොල්මන්
![]()
![]()
![]()
![]()
![]()

අර Strong එකටද යකෝ උඹ ඔච්චර වැටුනේ......?? මම Strong එකට පස්සේ තව Carlsberg Special Brew එකකටත් වග කිව්වා.... ඊළගට බැරොන්ස් එක......
කලවම් වෙලා මොකක් වෙයිද මන්දා..... 
මේක වෙන්න පුලුවන්.![]()
ඔව්... නැත්තං... ඔබ හිමි උනා නොවෙයි ඔබ මට හිමි කලා...
අප ලං උනා නොවෙයි ඔබ මා ලං කලා![]()