2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කාල ඉවර උන ගමන් කෝල් එකක් ආවා. අද වැස්සයි, සීතලයි නිසා ගොඩක් වෙලා කතා කර කර හිටියා :rofl: :love::love:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කාල ඉවර උන ගමන් කෝල් එකක් ආවා. අද වැස්සයි, සීතලයි නිසා ගොඩක් වෙලා කතා කර කර හිටියා :rofl:

    eeeeya
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැත්තං අර ත්රිකෝන සින්දුව වෙන්න ඕන :lol:
    :shocked: :lol::lol: ඔව්... නැත්තං... ඔබ හිමි උනා නොවෙයි ඔබ මට හිමි කලා...
    අප ලං උනා නොවෙයි ඔබ මා ලං කලා :sorry::rofl::rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒකත් ඇත්ත නේ.
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම අද කරයද මන්ද ඕයි..
    දැනටත් දෙපැත්ත හොල්මන්
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif

    :shocked::shocked: අර Strong එකටද යකෝ උඹ ඔච්චර වැටුනේ......?? මම Strong එකට පස්සේ තව Carlsberg Special Brew එකකටත් වග කිව්වා.... ඊළගට බැරොන්ස් එක...... :D කලවම් වෙලා මොකක් වෙයිද මන්දා..... :rofl:
     
    Status
    Not open for further replies.