එල එල![]()
එදා SLPL opening දවසේ නේ

Galle EK traveler Trip ekatath join una machan eeta kalin![]()




ගාල්ල කොටුව ගැන ත්‍රෙඩි එකක් දැම්මාම කොල්ලෙක් අහනවා ඒක එච්චර ලොකුද මම එචිචර බැලුවේ නෑ දවසක එන්නද බලන්න කියලා..
මම දවසත් සෙට්කරගෙන මැක්සා ඇදුමක් දා ගෙන කොල්ලෙකුගේ සෙරේප්පු දෙකකුත් ඉල්ලං මිස් කෙනෙකුගෙන් 500 ක් ඉල්ල ගෙන සෙට් වෙලා ඉන්නවා.. 10 විතර වතුර බෝතලයයි දොඩමි වගයකුයි සංග්ලාස් දාපු ෂෝටක් අැදලා පොරක් මාව පහු කරන් ගියා.. ටිකකින් මෙන්න වු කෝල් කරනවා ... යකෝ මට කෝල් එක ඌගේන්... ඌයි මායි මොකාද වගේ..!
මචං මම බෝල්ට් .. ඌ මාව ඇදලා අරං බදාගත්තා.. මම තාම කැරකෙනවා..ඔන්න මම ඌ එක්ක යනවා.. මෙන්න ඌ කඩ්ඩෙන් honey! this is the guy that i told u කිව්වා!! අම්මට හුඩු කෙල්ලෙක් ආවා ස්ටේෂන් එක ගාව ඉදලා මම කෙලින්ම නන්නාත්තාරයි!
දැන් ඌයි මායි අහසට පොලව වගේ... ගැනු ළමයා දැක්කාම මට මොකක්ද වගේ... පාර පෙන්නන්න ආපු මම දැන් උන්දෙන්නගෙ පස්සෙන් පාරේ යනවා.. දැම්මා හතර වටේටම කෝල් කොල්ලෙකුව හොයාගන්න .. යාන්තන් කුසලයා සෙටාර් වුනා..අපි තේ බොන්න කියලා කඩේ ඇතලේ ඉන්නකොට මු කොම කෝම හරි කොල් කරන් ඇවිල්ලා කඩේ ඇතුලට එන්නෙම නෑ.. ඇඹරෙනවා මටත් වඩා..යාන්තන් මු ආවාම පිංකි අහනවා ආ..ඉස් දිස් චාමිකස් පෙරෙන්ඩ් කියාලා.. කුසලයා ඔලුවේ අතකුත් තියාගෙන ඇඹරෙනවා.. කැරකෙනවා.. ටික වෙලාවකින් මෙන්න මු එන්න බෑ කියලා යන්න ගියා... මම ඔන්න යනවා කොටුවේ බෝල්ටාට මම සිංහලෙන් කිව්වාම ඌ පිංකියාට ඉංග්‍රීසියෙන් විස්තර කරනවා.. මම ඇස් කන් ඇරගෙන බලන් ඉන්නවා.. පින්කියා හිනා වුනාම හිනා වෙනවා... ඔන්න සෙට් වුනා පල්ලිය.. මෙච්චර කාලෙකට පල්ලියට උඩින් පල්ලෙන් ගියාට මේකට බෝල්ටාව එක්ක ගිහිල්ලා බෝල්ටායි පිංකියි ඇවිදිනවා විකාරෙන්ම පල්ලිය ඇතුලේ.. මට ඒ ගැන කියන්න කරුණුත් නෑ! මම ඉන්නවා අයිනක් ගහලා.. ටිකකින් චමියා.. මෙන්න මේවා තමා වෙන්නේ මේක මේකයි කියාලා පාර පෙන්නනන ගිය එකාට බෝල්ටා කියනවා.. අම්මට හුඩු මම බලන් ඉන්නවා..
කෝම කෝම හරි ඔහෝම යද්දී හදිස්සියෙන්ම ගුවන් ප්‍රහාරයක්(kaputa 101fligt එකක්) නොසිතු මොහොතක බෝල්ටාගේ ජෙල් තවරපු හිසකේ මතට වැටුනා.. කුජීතයි.. බලා ඉන්දෙද්දිම හිස පතුලට යනවා.. මම පස් කනවා.. බෝල්ටාගේ පවුල යාන්තන් තිබුන වතුර බොතලයෙන් ඔලුව සේදුවා..
![]()
ඒකත් ඉවරයි. ඔන්න දැන් මුහුද... අම්මට හුඩු ඉන්නවා ඉන්නවා පිංකියා නම් ගොඩ එන පාටක් නෑ.. මම ඒ පාර කිව්වා ඔතන ඉකිරි ඉන්නවා පරිස්සෙමෙන් හරිය කියාලා.. එල වැඩේ ගොඩ දෙන්නම එක පාර ගොඩ.. (මා සතුව එකල තිබු කේ.750 සෝනි එරික්සන් වර්ගයේ ජංගම දුරකතනයෙන් මා ඔවුන් දෙපලගේ ජයාරෑප කිහිපයක්ද ගත් අතර පසුව ඒවා ඔහුට මේල් කරන ලදි)
ආවා කන්න කඩේට... කෂ්ටියම බත් කන්න බැරිය කියාලා ෂෝට් ඊටිස් ගත්තා.. යටිතල පහසුකම් වැඩෙත් කරගෙන ඇවිල්ලා කන්න කිව්වාට බෝල්ටනම් කනවා හෝ ගාලා පිංකියා එක පැටිස් එකයි.. දැට්ස් ඕකේ.. දැටිස් ඉනෆ් තමා.. මමත් ටිකක් කාලා බලා ඉන්නවා.. පින්කියා ආපසු ගියා (යටිතල ප....) බෝල්ටා පින්කියාගේ බෑග් එකේ තිබුන ආම්පන්න ටික පෙන්නුවා.. අම්මපා එකේ තිබුන ඒවා යකෝ අදටවත් පවුඩර් ටිකක්වත් ගාන්නේ නෑ මම... විකාරයි ඒවායින් වෙනම බෑග් එකක් තියෙනවා මල්ල ඇතුලේ! අප්පට සිරි වෙනවා මේ වගේ එකක් මේන්ටේන් කොරන්න බෝල්ටා හොද ජොබක් කරනවා ඇති කියලම මම හිතා ගත්තා... තුනයි වේලාව ඒසි බස් එකකට මේ ජෝඩුව දැම්මා ඕකේ.. සී යු කියලා මේ දෙපල ගියා.. වැදගත්ම දේ කාපු බිලත් බෝල්ටම ගෙව්වා.. ඔන්න ඔහෝම තමා මට පලවෙනි එලකිරි යාලුවා සෙන්ටර් වුනේ.. ඇත්තට ආසයි..මම ගෙදර යන ගමන් පසන්(කිර්තිමාමාගේ පුතා) සෙරෙප්පු දෙකත් දීලා ගිහිල්ලා අම්මට කතාව කිව්වා.. බෝල්ටටත් වැඩේ ෆිට්..! කතාව ඉදිරියට හවු අයි මෙට් මිස්ටර් පෙරේරා!
බෝල්ටගේ වැඩෙත් හරි ගිය හින්දා චැට් එකෙන් මිස්ටර් පෙරේරාව හැමදාම වගේ අමතනවා... දවසක් බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලාවේ තිබුන කම්පියුටර් ප්‍රදර්ශනේ බලමුද කියලා කුසලයා ඇහුවා... හිතේ ෆිට් එකට හරි කිව්වට (ඇත්තටම මම කොලඹ මීට කලින් බස් එකක ගිහිල්ලාම නෑ - කොලඹ යන්න ගත්තෙත් ඔෆිස් එකට සෙටාර් වුනාට පස්සේ) දැම්මා පෙරාට කෝල් එකක් අහගත්තා යන්න ඕන පාර කෝච්චියෙන් බම්බලපිටියෙන් බැහැලා එම්.සී එක ලගින් බැහැලා 154 නැගලා බැහැගන්න කිව්වා.. මේම පෙරා කිව්වට ඌ දන්නේ නෑ මමතනියම කොලඹ එන්නේ දෙවෙනි පාරට කියලා! ටිකක් යනවා අහනවා..ටිකක් යනවා අහනවා.. ෙපරා කෝල කට් කරලා ඔෆිස් එකේන් ගන්නවා... ්‍යාන්තන් බැහැ ගත්තා..(දැනටත් බහින තැන කියන්න මම දන්නේ නෑ) ප්‍රදර්ශනේ බලලා පෙරාගේ ඔෆිස් එක පැත්තට එන්න මම පාර අහගත්තා.. 101 නැගලා එයාර් ටෙල් එක ලගින් බැහැලා පාර පැනලා එන්න කිව්වා.. එහේ මෙහේ කැරකිලා කෝල් දෙකක් තුනක් දාලා බොඩ් වල නම් කියලා ඉදිරියටම යද්දී අත වනලා කොල්ලෙක් අඩගහනවා පාර එහා පැත්තේ ඉදලා...


හයියෝ අපේ බෝල්ටා.
මොන උනත් පොර ඒ දැරිවිට සැහෙන ලැදි බන්ආහ් එල මම එතකොට සෙට් වෙලා හිටියේ නෑනේ![]()
කොහොමද උබේ ලවු එක එහෙම
අර අරය![]()
eka newei uba marry karalada inne 
ko yako meke mama nane...............![]()

eya iwaraieka newei uba marry karalada inne
![]()
අනේ උබගේ ඉවර උන ඒවා....... මගෙන් අහගන්න එපා ඉතින්....මේ අර ජොබ් එකේ සීන් එකේ තත්වේ මොකෝ බන්
ubalage eka nan bari wei ban
weekends wadane 
ඉවරයි කිව්වේ මලාදeya iwaraieka newei uba marry karalada inne
![]()

ගාල්ල කොටුව ගැන.....
ඉවරයි කිව්වේ මලාද
ඔව් ඔව්
උබ බැදලද
badalada
pissuda ban kawda ban 24n marry karanne
fun ekak aran athal eke innawa arenna 
අලුත් කෙනෙක් එයාගේ පැත්තේ වැඩියෙන් කැරකෙනවා දැක්කammoo naah oya inne hondatabadalada
pissuda ban kawda ban 24n marry karanne
fun ekak aran athal eke innawa arenna
![]()