සුබ උදැසනක් කටියටම ..බොහොම රසවත් ත්‍රෙඩ් එකක් මචන් මේක...මමත් මුල ඉදලම කියෙවුවා..එල කිරියටනම් මන් අලුත්..අලුත් උනාට මන් ගොඩ කලෙක ඉගෙන එළියේ ඉඩහං බලන් උන්නේ උබල ගිය ට්‍රිප් එහෙම..ඇත්තම කිවුවොත් ඒ දාපු ත්‍රෙඩ් වලින් විස්තර අරන් මමත් මගේ යාලුවෝ එක්කල ගිහින් ඇවිත් තියනව...ඉතින් ඒ සතුට අපි එක්කල බෙදාගන්නවස ස්තුති...
ඉතින් මමත් ආසයි කටියව මුණ ගැහෙන්න මන් තම කාවවත් දැකල නැ.. මන් කැමති කැටිය හැමෝම නිවාඩු දවසක් ගෙන අයෙමත් සෙට් වෙනවනම් ඇවිත් සහබාගි වෙලා විනෝද වෙලා කටියව දන අදුරගන්න.. මන් මේ අදහස ඊයේ රේඩියෝ ත්‍රෙඩ් එකෙත් කිවුව මන් හිතන්නේ අපේ අරවින්ද සහෝදරයා එහෙම අහගෙන ඉන්න ඇති.. මන් කැමති අපේ පෙරේරා මහත්මයාගෙන් ඉල්ලීමක් කරන්න නැවත වරක් ගේට් ටු ගෙදර් එකක් හරි පොඩියට හරි කැටිය සෙට් කරන්න පුලුවන්නම් කියලා..