මහරගමට වහින්නැතුව... වැහැපං ඕනෑ තැනකටමාලඹේට පායන හද...![]()

අනිවා එවන්නම් කොඒවා වෙඩක් නේ,.. ඔය ටික පුළුවන් වෙලාවක් එවපන්.. අපි ගිය ගුඩ්නයිට්

මැරිච්ච කුකුලෙක් කපුටෙක් වෙලා ඉපදිලා...
හරි ලස්සන කථා කියනවා...
ඒක හොදයි![]()


මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා..
නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා..
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා..
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා..
දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා..
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..
ලැබුවේ අවවාද නොහොබින ආරකය..
දුදනන් නිසා විය හෙනහුරු මාරකය..
මං පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය..
මාර නමක්නෙ. මොකක් ද ඒ නමේ තේරුම?![]()