2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩෝ මම තොට වද දුන්නේ නෑ බොල

    nXX8Q.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒවා වෙඩක් නේ,.. ඔය ටික පුළුවන් වෙලාවක් එවපන්.. අපි ගිය ගුඩ්නයිට්
    අනිවා එවන්නම් කො
    එළකිරි ජය වේවා
    සුභ රාත්‍රියක් වේවා
    තෙරුවන් සරණයි
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා..
    නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා..
    බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා..
    හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා..

    දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා..
    කල පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා..
    සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා..
    තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

    ලැබුවේ අවවාද නොහොබින ආරකය..
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය..
    මං පෙර ගියේ වරදින් පිරි පාරකය..
    ඒ ගිය මගේ අවසානය පෝරකය..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් කාගෙවත් පෝස්ට් කොපි කරන්නෙ නෑ.. ඔය දාලා තියෙන ටැග් එකක් ඉස්සුවොත් ඇරෙන්න...
    ඒකත් ඉදලා හිටලා :lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා..
    නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා..
    බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා..
    හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා..

    දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා..
    කල පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා..
    සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා..
    තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

    ලැබුවේ අවවාද නොහොබින ආරකය..
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය..
    මං පෙර ගියේ වරදින් පිරි පාරකය..
    ඒ ගිය මගේ අවසානය පෝරකය..