කිරි අප්පට සසා.... අහස පොලව වාවන්නෑ කියකෝ
හිටු හිටු දෙන්නම් ජම්බෝ
කිරි අප්පට සසා.... අහස පොලව වාවන්නෑ කියකෝ
හිටු හිටු දෙන්නම් ජම්බෝ



mokak ?හ්ම් ගොඩක් දුකයි සහෝ සින් එක ගැනදෑස් කවුළුපත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත්වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ සිතටත් ඔබ සුවඳයි ඈත් නොවේ මයි ඒ සුවඳින්
එකෙන්ම එකෙන්ම.........අඩෝ කොපි පෙස්ට් කලාට විහිලුවට බන් මම කෑ ගහන්නෙ... ඔනෙ එකෙක් කොපි පේස්ට් කරපියව්... එහෙම එපා කියන චන්ඩි කව්දඩෝ...

ඔප්පා ගැන්ග්නම් ස්ටයිල් එකෙන් ජනිත උන එකක් මාලින්ග අයියා

