2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ කොපි පෙස්ට් කලාට විහිලුවට බන් මම කෑ ගහන්නෙ... ඔනෙ එකෙක් කොපි පේස්ට් කරපියව්... එහෙම එපා කියන චන්ඩි කව්දඩෝ...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    කිරි අප්පට සසා.... අහස පොලව වාවන්නෑ කියකෝ
    හිටු හිටු දෙන්නම් ජම්බෝ

    zvsh9g.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව සහෝ ඒ මම චාමල් 89 ඔය අත්දෑකීම මම වින්ද... මගෙ හොදම යාලුව මට ආදෙර්යි කියද්දි මම පිට රටක මම ලංකාව එද්දි එයා ඈක්සිඩන්ට් එකකින් නෑතිවෙලා මාව බලන්න කොලබ එද්දි... මට එයාගෙ මූනවත් බලාගන්න බෑරි උනා.. මොකද එයා මෑලේ මම එයාගෙ ගෙදරට යද්දි දෑක්කෙ එයාගෙ ෆොටෝ එකක් බදාගෙන අඩන අම්මව...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දෑස් කවුළුපත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත්වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ සිතටත් ඔබ සුවඳයි ඈත් නොවේ මයි ඒ සුවඳින්
    හ්ම් ගොඩක් දුකයි සහෝ සින් එක ගැන
    කොහොම දරගත්තද කියන එකයි ප්‍රශ්නේ
    අදුර ගැනීම ලැබීම සතුටක්
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඩෝ කොපි පෙස්ට් කලාට විහිලුවට බන් මම කෑ ගහන්නෙ... ඔනෙ එකෙක් කොපි පේස්ට් කරපියව්... එහෙම එපා කියන චන්ඩි කව්දඩෝ...
    එකෙන්ම එකෙන්ම.........:yes: