2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
වෙනස් මාතෘකාවන් ඔස්සේ යමින් අදත් වැඩසටහන ඉතාම අලංකාරව සසලිට් සහෝදරය කළා කියල ත්‍රේඩ් එකම සාක්ෂි දරනව. ගීතයන් විඳින්නට, අර්ථයන් දැනගන්න, රසයට වඩා යමක් ලබාගන්නට හැමදෙනට ම හැකිවුණා කියල හිතෙනව. ඒ සෑම දේටම සසලිට් සහෝදරයට ස්තූතිවන්ත වෙනව. අපි සැමට ම සෙට් වෙන්න මේ වගේ තැනක් සකස් කරල එය පවත්වගෙන යන ජීටී අයිය ඇතුළු සියලු ම පාලනාධිකාරියෙ අයටත් ස්තූතියි. ඒ වගේ ම තිරය පසුපස සිට සසලිට් ‍සහෝදරයට වගේ ම රේ‍ඩියෝ කරන සැමට ම සහය දක්වන රේඩියෝ ටීම් එකේ සැමටත් ස්තූතියි. අහන් ඉන්න වගේ ම හැමදාම ත්‍රේඩ් එකේ ඉඳල ෆන් ගන්න අපේ සෙට් එකටත් සතූතියි.

අනිවා.........
නියමයි අද ශෝ එක.............
කිඹුලගේ ටිකත් නියමයි........
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uXvXA.jpg
    ලොල්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නම් අද ත්‍රෙඩ් එකට එන්න හම්බුනේ අන්තිමට... කමක් නැහැ... අනික් දවසෙ බලමු... අපේ සස්ලිට් කොල්ල (කොල්ල කිව්වට මූ අන්කල් ) බොක්කටම වදින්න ෂෝ එක කලා...

    4එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    වෙනස් මාතෘකාවන් ඔස්සේ යමින් අදත් වැඩසටහන ඉතාම අලංකාරව සසලිට් සහෝදරය කළා කියල ත්‍රේඩ් එකම සාක්ෂි දරනව. ගීතයන් විඳින්නට, අර්ථයන් දැනගන්න, රසයට වඩා යමක් ලබාගන්නට හැමදෙනට ම හැකිවුණා කියල හිතෙනව. ඒ සෑම දේටම සසලිට් සහෝදරයට ස්තූතිවන්ත වෙනව. අපි සැමට ම සෙට් වෙන්න මේ වගේ තැනක් සකස් කරල එය පවත්වගෙන යන ජීටී අයිය ඇතුළු සියලු ම පාලනාධිකාරියෙ අයටත් ස්තූතියි. ඒ වගේ ම තිරය පසුපස සිට සසලිට් ‍සහෝදරයට වගේ ම රේ‍ඩියෝ කරන සැමට ම සහය දක්වන රේඩියෝ ටීම් එකේ සැමටත් ස්තූතියි. අහන් ඉන්න වගේ ම හැමදාම ත්‍රේඩ් එකේ ඉඳල ෆන් ගන්න අපේ සෙට් එකටත් සතූතියි.

    එලz එලටම කරා අද....
    ජයෙන් ජය සස්ලිටා​
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    පට්ටෙටම ශෝ එක කලා සසිලියො. ලබන සිකුරාදත් අනිව සෙට් වෙමු. ජයවේවා.... ත්‍රෙඩ් එකේ ඔක්කොටමත් සුභ උදැසනක්. :):)