වෙනස් මාතෘකාවන් ඔස්සේ යමින් අදත් වැඩසටහන ඉතාම අලංකාරව සසලිට් සහෝදරය කළා කියල ත්රේඩ් එකම සාක්ෂි දරනව. ගීතයන් විඳින්නට, අර්ථයන් දැනගන්න, රසයට වඩා යමක් ලබාගන්නට හැමදෙනට ම හැකිවුණා කියල හිතෙනව. ඒ සෑම දේටම සසලිට් සහෝදරයට ස්තූතිවන්ත වෙනව. අපි සැමට ම සෙට් වෙන්න මේ වගේ තැනක් සකස් කරල එය පවත්වගෙන යන ජීටී අයිය ඇතුළු සියලු ම පාලනාධිකාරියෙ අයටත් ස්තූතියි. ඒ වගේ ම තිරය පසුපස සිට සසලිට් සහෝදරයට වගේ ම රේඩියෝ කරන සැමට ම සහය දක්වන රේඩියෝ ටීම් එකේ සැමටත් ස්තූතියි. අහන් ඉන්න වගේ ම හැමදාම ත්රේඩ් එකේ ඉඳල ෆන් ගන්න අපේ සෙට් එකටත් සතූතියි.
නැත්තං.. දැනටමත් ඒක වෙනවාදැංකාලෙනම් ඉතින් ආදරෙත් ඊසි කෑශ් කරයි තමයි සමහර කට්ටිය.

ලොල් උබ යක්කු ගස් නගින වෙලාවටනේ බන් එන්නේHi Giys....Hi Sasllit Aiya
Song 1kak thiyanawa Request karanna Puluwanda thamath?
අනිවා.........
නියමයි අද ශෝ එක.............
කිඹුලගේ ටිකත් නියමයි........

නියමෙට කළා දෙන්නම. cheeeeee kiyana katha

වෙනස් මාතෘකාවන් ඔස්සේ යමින් අදත් වැඩසටහන ඉතාම අලංකාරව සසලිට් සහෝදරය කළා කියල ත්රේඩ් එකම සාක්ෂි දරනව. ගීතයන් විඳින්නට, අර්ථයන් දැනගන්න, රසයට වඩා යමක් ලබාගන්නට හැමදෙනට ම හැකිවුණා කියල හිතෙනව. ඒ සෑම දේටම සසලිට් සහෝදරයට ස්තූතිවන්ත වෙනව. අපි සැමට ම සෙට් වෙන්න මේ වගේ තැනක් සකස් කරල එය පවත්වගෙන යන ජීටී අයිය ඇතුළු සියලු ම පාලනාධිකාරියෙ අයටත් ස්තූතියි. ඒ වගේ ම තිරය පසුපස සිට සසලිට් සහෝදරයට වගේ ම රේඩියෝ කරන සැමට ම සහය දක්වන රේඩියෝ ටීම් එකේ සැමටත් ස්තූතියි. අහන් ඉන්න වගේ ම හැමදාම ත්රේඩ් එකේ ඉඳල ෆන් ගන්න අපේ සෙට් එකටත් සතූතියි.
නැත්තං.. දැනටමත් ඒක වෙනවා![]()
අපු විදියටම කියන්න තියෙන දෙයක් කියල යන්න පුළුවන්oh mama enakota iwarada show eka

එහෙනම් හැමෝටම සුබ මෙව්වා එකක් වේවා..... නමක් නිසා ලිඳට වැටුන මම මහේෂ් ජයනාථ