අදකාලෙ කෙල්ලො කොල්ලොදැන් රැල්ලටනෙ ආදරේ කරන්නෙ. ඉතින් ගොඩක් ඒව ඒ වගේ තමයි.

අදකාලෙ කෙල්ලො කොල්ලොදැන් රැල්ලටනෙ ආදරේ කරන්නෙ. ඉතින් ගොඩක් ඒව ඒ වගේ තමයි.

එලස්ස්ස්ස්ස් හැමදාම වගේ ෂෝ එක සුපිරියි සැසා.......
හැමෝටම සුභ රාත්‍රියක්........
තමන් ගොඩක් ආදරේ කරන කෙනාට මඩක් ගහන්නේ ආදරේ කියාගන්න බැරිව ඉන්න නිසා කියල කියනවනේ බන්![]()


හිත හදා ගෙන අනාගතේට මුහුන දීපන් මචන්... මම දන්නව කියන තරම් හැම දේම ලේසි නැහැ කියල... ඒත් උත්සහකරපන් කොල්ලො... වැටෙන්න වැටෙන්න නැගිටින්න උත්සහ කරපන්... උබට කවදාවත් වරදින්නෙ නැහැ...
![]()
සුභ රාත්‍රියක්
ආය සෙට් වෙමු මලයා
ජයෙන් ජය උබට

