Mama Asai Hina Wenna by-Theekshana Anuradha (from ; Asoka College)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න ඒකේ මෝ.... මට ඔය පද ේලිවල හුරු පුරුදු ගතියක් දැනුණා.. ේ තියෙන්නෙ සාක්ෂි.. ඔය පිංතූරය උඹ කියනවා වොම පරණ එකක්..:) ලිව්වෙ කවුද කියලා ොයාගන්න ඕන.. සියලු ෞරවයන් හිමිවෙන්න ඕන එයාටේ..
    කුජීතයි මම තික්ෂණයට මේ ලින්ක් එක යැවුවා
    කුජීතයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපොයි කුජීතයි නෙ බන්
    මම හිතුවේ මේ කොල්ලගේ සිරා නිර්මාණයක් කියල ඇඩෙනවා
    :lol::lol::lol::lol::lol::lol:

    ඔන්න අශෝකේ කොල්ලන්ගේ වැඩ
    ඉස්ලෙට මුකුත් කියලා වැඩක් නැහැ බං ොල්ලගෙ වැරැද්දේ.. ඔයවේ එවුන් හින්දා ඉස්ලෙ නමත් කැත වෙනවා.. බලපං යූ ටියුබ් එේ තියෙන මෙන්ට්ස්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්ලෙට මුකුත් කියලා වැඩක් නැහැ බං ොල්ලගෙ වැරැද්දේ.. ඔයවේ එවුන් හින්දා ඉස්ලෙ නමත් කැත වෙනවා.. බලපං යූ ටියුබ් එේ තියෙන මෙන්ට්ස්..
    දැක්ක බොල ඇඩෙනවා
    අඩෝ පවු බන් තික්ෂණය
    මට දුක ඌ ගැන ඌ මේ ගැන දන්නෙවත් නැතුව ඇති බන්
    ශික් පව් උ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැක්ක බොල ඇඩෙනවා

    අඩෝ පවු බන් තික්ෂණය
    මට දුක ඌ ගැන ඌ මේ ගැන දන්නෙවත් නැතුව ඇති බන්
    ශික් පව් උ
    තීක්ෂණට අවුලක් නැහැ බං.. එයා ලියපු එකක් නෙමෙයිේ.. ේස් එක යන්නෙ පද රචකයට තමා.. ඒ කියන්නෙ අර ොල්ලට.. ඌ හිතන්නෙ නැතුව ඇති මෙහෙම සීන් එකක් වෙයි කියලා.. ඒකත් කරුමෙ බං.. කෙල්ලට දෙන්න මූ නිසදැස් කෑල්ල ලියාගන්න ඇති ඔය පිංතූරෙන් බලාගෙන.. වෙලාවට ඒක ප්‍රින්සිපල්ට අහුවුණා.. ඉතිං ඒක වෙලාවෙ හැටියට උේ වාසනාව වෙන්න ඇති.. ොකද ඉතිං ගුටි ොකා ේරුණාේ.. ඒත් දැන් හිතෙනවා ඇති ගුටි කෑවා නම් ඉවරයි කියලා.. හැබැයි ොල්ලට කියන්න තිබුණා ේක උපුටාගැනීමක් කියලා.. ඒක ොකියපු එක වැරදියිේ.. හැබැයි එහෙම කිව්වා නම් ොල්ලා ගුටි කන්නත් ඉඩ තිබුණා.. ඕක මානසිකව වැටෙන සීන් එකක් ඕයි.. කතා ොකර ඉන්න එක ොදා..:lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඌට කෙල්ලෙක් ඉන්නවා කියලා රටම දන්නවා දැන්. හැංගිලා ලව් කරන්න ඕන වෙන එකක් නෑ දැන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තීක්ෂණට අවුලක් නැහැ බං.. එයා ලියපු එකක් නෙමෙයිේ.. ේස් එක යන්නෙ පද රචකයට තමා.. ඒ කියන්නෙ අර ොල්ලට.. ඌ හිතන්නෙ නැතුව ඇති මෙහෙම සීන් එකක් වෙයි කියලා.. ඒකත් කරුමෙ බං.. කෙල්ලට දෙන්න මූ නිසදැස් කෑල්ල ලියාගන්න ඇති ඔය පිංතූරෙන් බලාගෙන.. වෙලාවට ඒක ප්‍රින්සිපල්ට අහුවුණා.. ඉතිං ඒක වෙලාවෙ හැටියට උේ වාසනාව වෙන්න ඇති.. ොකද ඉතිං ගුටි ොකා ේරුණාේ.. ඒත් දැන් හිතෙනවා ඇති ගුටි කෑවා නම් ඉවරයි කියලා.. හැබැයි ොල්ලට කියන්න තිබුණා ේක උපුටාගැනීමක් කියලා.. ඒක ොකියපු එක වැරදියිේ.. හැබැයි එහෙම කිව්වා නම් ොල්ලා ගුටි කන්නත් ඉඩ තිබුණා.. ඕක මානසිකව වැටෙන සීන් එකක් ඕයි.. කතා ොකර ඉන්න එක ොදා..:lol:
    පච්චා සින් එක තමයි ඔයි
    මේ ත්‍රෙඩ් එකේ මුල හරියේ ලොකු ලෝගෝ එකක් එක්ක ලොකු කතාවක් දාපු කෙනා වගේමයි මේක ලියපු එකත්
    http://sildeonline.blogspot.com/2012/10/man-asai.html
    ඇත්ත මචං කොල්ලට කොරගන්න දෙයක් නැතුව උ ලිවුවා කියල කියන්න ඇති :lol::lol::lol:
    තික්ෂණය වහ කයිද දන්නේ නෑ පව් බූල ඌ
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    කොහොමද අසෝකේ කොල්ලොන්ගේ වැඩ.....

    asoka%20logo.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    patta wada oi asoka kollange :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පච්චා සින් එක තමයි ඔයි
    මේ ත්‍රෙඩ් එකේ මුල හරියේ ලොකු ලෝගෝ එකක් එක්ක ලොකු කතාවක් දාපු කෙනා වගේමයි මේක ලියපු එකත්
    http://sildeonline.blogspot.com/2012/10/man-asai.html
    ඇත්ත මචං කොල්ලට කොරගන්න දෙයක් නැතුව උ ලිවුවා කියල කියන්න ඇති :lol::lol::lol:
    තික්ෂණය වහ කයිද දන්නේ නෑ පව් බූල ඌ
    ඔය ොල්ලා ගැන නම් දුකක් දැනෙනවා මචං දැන් නම්.. ොකද වැේ අල ගෙන යන්නෙ.. ොසිප් 9 වැේ පත්තු කලා.. දැන් ඉතින් නෑමක් තියෙන්නෙ.. අවුල තියෙන්නෙ ේ මල්ලි ඉන්න තත්වෙ අනුව ොනවා කරගනීද කියලා මචං.. පට්ට ලැජ්ජාවේ.. විදුහල්පතිතුමා නම් වැරදියි බං.. ඔය තරම් ොකු උත්සව තියලා සීන් එක ොකු කේ එයා තමයි..:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තීක්ෂණට අවුලක් නැහැ බං.. එයා ලියපු එකක් නෙමෙයිේ.. ේස් එක යන්නෙ පද රචකයට තමා.. ඒ කියන්නෙ අර ොල්ලට.. ඌ හිතන්නෙ නැතුව ඇති මෙහෙම සීන් එකක් වෙයි කියලා.. ඒකත් කරුමෙ බං.. කෙල්ලට දෙන්න මූ නිසදැස් කෑල්ල ලියාගන්න ඇති ඔය පිංතූරෙන් බලාගෙන.. වෙලාවට ඒක ප්‍රින්සිපල්ට අහුවුණා.. ඉතිං ඒක වෙලාවෙ හැටියට උේ වාසනාව වෙන්න ඇති.. ොකද ඉතිං ගුටි ොකා ේරුණාේ.. ඒත් දැන් හිතෙනවා ඇති ගුටි කෑවා නම් ඉවරයි කියලා.. හැබැයි ොල්ලට කියන්න තිබුණා ේක උපුටාගැනීමක් කියලා.. ඒක ොකියපු එක වැරදියිේ.. හැබැයි එහෙම කිව්වා නම් ොල්ලා ගුටි කන්නත් ඉඩ තිබුණා.. ඕක මානසිකව වැටෙන සීන් එකක් ඕයි.. කතා ොකර ඉන්න එක ොදා..:lol:

    චා...සීන් එක...
    හි‍ටු කියලා බ්ලොග් වලින් උස්සන උන්ට මේවා හොඳ පාඩම්...
    ඇත්තට බ්ලොග් වල කොච්චර හොඳ දේවල් තියෙනවද??
    ඒ දේවල් අනික් අය එක්ක බෙදා ගත්තට අවුලක් නෑ...
    ඒත් ඒකේ මුල් අයිතිය සු‍රැකෙන විදියට....
    එළකිරි කියන්නේ ලොකුම ෆෝරම් එකක්..
    මේකෙ තියෙන දේවල් අපි කොච්චර අකමැති උනත් උස්සන්නම
    සැඳී පැහැදී ඉන්න සෙට් එකක් ඉන්නවා..
    මේ කොල්ල ගැන උඹ කියන කතාව හරි ඒ වගේම විදුහල්පති
    කරපු දේත් වටිනවා..
    ඒ මනුස්සයා හොයන්න යන්නේ නෑ නේ මේක කාගේ එකක්ද කියලා..
    සමහර විට මේක කොල්ලගේ නිර්මාණයක් නොවෙන්නත් පුලුවන්..
    අපේ O/L පන්ති වල ඉද්දි කෙල්ලන්ගේ ලියුම් ලියන වැඩේ ගොඩක් වෙලාවට වැටෙන්නේ පන්තියේ අකුරු ලස්සන ඩයල් වලට..
    ඒ වගේම ඕවගේ ව්‍යාකරණ හිටන් චෙක් කරලයි කෙල්ලට ලැබෙන්න සලස්වන්නේ..ඒ කාලේ පන්තියෙ එකෙක්ගෙ

    love එකක් කියෙන්නෙ පන්තියම
    බොක්කෙන් සප් එක දෙන වැඩක්...
    කොල්ල වත් හිතුවේ නැතුව ඇති මෙහෙම වෙයි කියලා...
    ඒත් මාධ්‍ය ආයතනයක් උනාම ගොබ්බ කමට දේවල් කරන්නේ
    නැතුව පොඩ්ඩක් ඒ ගැන හොයලවත් බලන්න ඕන..
    ස්වර්ණවාහිනී එකට e mail එකක් යැව්වා නම් හරි..
    මම මීට කලිනුත් ඔය වගේ ගොන් සීන් වලට බැනලා e මේල්
    කරලා තියෙනවා...කවදාවත් රිප්ලයි නම් ආවේ නෑ...
    ඒ වගේම අසෝකෙ කොල්ලොත් මේකෙන් අසරන වෙනවා
    උන් දන්නේ නෑ සීන් එක..
    ඉස්කෝලේ එකෙක්ගේ වැඩක් කියලා සෑහෙන සතුටෙන් ෂෙයාර් කරනවා...
    ඇත්තටම සතු‍ටු වෙයන් ඒ කොල්ලා නිසා නෙමෙයි ඒ විදුහල්පති නිසා...
    එයා නොහිටින්න ඔය සින්දුව හැදෙන්නේ නෑ නේ...
    කොල්ලට ලව් එකත් ගහලා යයි ඕක දෙපිටින් යනකොට..
    පව්..

    මානසිකව වැටෙනවා තමා...:(:(:(
    අඩේ මොකෝ බං මේ වචනේ දැන් වැඩි වැඩියෙන් යොදන්නේ,,,
    උඹ හොඳින් ද???

    :):):)