කුජීතයි මම තික්ෂණයට මේ ලින්ක් එක යැවුවාඅන්න ඒකනේ මචෝ.... මට ඔය පද පේලිවල හුරු පුරුදු ගතියක් දැනුණා.. මේ තියෙන්නෙ සාක්ෂි.. ඔය පිංතූරය උඹ කියනවා වගේ බොහොම පරණ එකක්..ලිව්වෙ කවුද කියලා හොයාගන්න ඕන.. සියලු ගෞරවයන් හිමිවෙන්න ඕන එයාටනේ..
කුජීතයි
කුජීතයි මම තික්ෂණයට මේ ලින්ක් එක යැවුවාඅන්න ඒකනේ මචෝ.... මට ඔය පද පේලිවල හුරු පුරුදු ගතියක් දැනුණා.. මේ තියෙන්නෙ සාක්ෂි.. ඔය පිංතූරය උඹ කියනවා වගේ බොහොම පරණ එකක්..ලිව්වෙ කවුද කියලා හොයාගන්න ඕන.. සියලු ගෞරවයන් හිමිවෙන්න ඕන එයාටනේ..
අපොයි කුජීතයි නෙ බන්
මම හිතුවේ මේ කොල්ලගේ සිරා නිර්මාණයක් කියල ඇඩෙනවා
ඔන්න අශෝකේ කොල්ලන්ගේ වැඩ
දැක්ක බොල ඇඩෙනවාඉස්කෝලෙට මුකුත් කියලා වැඩක් නැහැ බං කොල්ලගෙ වැරැද්දනේ.. ඔයවගේ එවුන් හින්දා ඉස්කෝලෙ නමත් කැත වෙනවා.. බලපං යූ ටියුබ් එකේ තියෙන කොමෙන්ට්ස්..
අඩෝ පවු බන් තික්ෂණය
දැක්ක බොල ඇඩෙනවා
අඩෝ පවු බන් තික්ෂණය
මට දුක ඌ ගැන ඌ මේ ගැන දන්නෙවත් නැතුව ඇති බන්
ශික් පව් උ

පච්චා සින් එක තමයි ඔයිතීක්ෂණට අවුලක් නැහැ බං.. එයා ලියපු එකක් නෙමෙයිනේ.. කේස් එක යන්නෙ පද රචකයට තමා.. ඒ කියන්නෙ අර කොල්ලට.. ඌ හිතන්නෙ නැතුව ඇති මෙහෙම සීන් එකක් වෙයි කියලා.. ඒකත් කරුමෙ බං.. කෙල්ලට දෙන්න මූ ඒ නිසදැස් කෑල්ල ලියාගන්න ඇති ඔය පිංතූරෙන් බලාගෙන.. වෙලාවට ඒක ප්රින්සිපල්ට අහුවුණා.. ඉතිං ඒක වෙලාවෙ හැටියට උගේ වාසනාව වෙන්න ඇති.. මොකද ඉතිං ගුටි නොකා බේරුණානේ.. ඒත් දැන් හිතෙනවා ඇති ගුටි කෑවා නම් ඉවරයි කියලා.. හැබැයි ඒ කොල්ලට කියන්න තිබුණා මේක උපුටාගැනීමක් කියලා.. ඒක නොකියපු එක වැරදියිනේ.. හැබැයි එහෙම කිව්වා නම් කොල්ලා ගුටි කන්නත් ඉඩ තිබුණා.. ඕක මානසිකව වැටෙන සීන් එකක් ඕයි.. කතා නොකර ඉන්න එක හොදා..


patta wada oi asoka kollange![]()
පච්චා සින් එක තමයි ඔයි
මේ ත්රෙඩ් එකේ මුල හරියේ ලොකු ලෝගෝ එකක් එක්ක ලොකු කතාවක් දාපු කෙනා වගේමයි මේක ලියපු එකත්
http://sildeonline.blogspot.com/2012/10/man-asai.html
ඇත්ත මචං කොල්ලට කොරගන්න දෙයක් නැතුව උ ලිවුවා කියල කියන්න ඇති![]()
තික්ෂණය වහ කයිද දන්නේ නෑ පව් බූල ඌ

I had this image 3 years ago.
Who is the real auther?
![]()
කොහොමද අසෝකේ කොල්ලොන්ගේ වැඩ.....
![]()
![]()
![]()
![]()
![]()
![]()




.. තීක්ෂණට අවුලක් නැහැ බං.. එයා ලියපු එකක් නෙමෙයිනේ.. කේස් එක යන්නෙ පද රචකයට තමා.. ඒ කියන්නෙ අර කොල්ලට.. ඌ හිතන්නෙ නැතුව ඇති මෙහෙම සීන් එකක් වෙයි කියලා.. ඒකත් කරුමෙ බං.. කෙල්ලට දෙන්න මූ ඒ නිසදැස් කෑල්ල ලියාගන්න ඇති ඔය පිංතූරෙන් බලාගෙන.. වෙලාවට ඒක ප්රින්සිපල්ට අහුවුණා.. ඉතිං ඒක වෙලාවෙ හැටියට උගේ වාසනාව වෙන්න ඇති.. මොකද ඉතිං ගුටි නොකා බේරුණානේ.. ඒත් දැන් හිතෙනවා ඇති ගුටි කෑවා නම් ඉවරයි කියලා.. හැබැයි ඒ කොල්ලට කියන්න තිබුණා මේක උපුටාගැනීමක් කියලා.. ඒක නොකියපු එක වැරදියිනේ.. හැබැයි එහෙම කිව්වා නම් කොල්ලා ගුටි කන්නත් ඉඩ තිබුණා.. ඕක මානසිකව වැටෙන සීන් එකක් ඕයි.. කතා නොකර ඉන්න එක හොදා..






කොහොමද අසෝකේ කොල්ලොන්ගේ වැඩ.....
![]()
![]()
![]()
![]()
![]()
![]()
කොහොමද අසෝකේ කොල්ලොන්ගේ වැඩ.....
![]()
![]()
![]()
![]()
![]()
![]()



Nisadesa Copy kerepu ekek ne bang ubalage school eke DIAL eka 

