|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහල හෝඩිපොත භාවිතයෙන් ජපානේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවලු

    මාර හැකියාව නේද? ඒක තමයි මෙයාව ජපානයට අ‍රගෙන තියෙන්නෙ. ලංකාවට ඇවිත් ජපන් හෝඩියෙන් ඉංග්‍රීසි උගන්නනත් පුළුවන් වෙයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සිප් හලේ ඔබ මහා බැදිලා
    ගෙවූ කාලය දින සති ගෙවිලා
    කප්පරක් පැතු පැතුම් පිරිලා
    ඔබ යනවා මා සෙනෙහෙත් බිදලා

    හිරුට හොරා ඔබ හා
    සදුට හොරා ඔබ හා
    එක් වී සිත් ලෙස සත් ඉදුරා
    ඔබේම වෙන්නම් දිවි පුරා

    වෙන් වෙන්නෙ නෑ කිසි දිනේ
    ඔබමයි මගේ ජීවිතේ
    ටික ටික මේ රැයේ
    සීතලයි මගේ ප්‍රියේ

    මිතුරියක් ලෙස
    සිත කියවූ ඔබ මගේ
    වෙන් වෙන්න නම් කිසි දිනේ
    මැරෙන්නම් සිත් ලෙසේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කවදු කිවුවෙ එක සිංදුවක කෑලි දැම්ම කියල? මං කිවුවෙ සිංදුවල කෑලි දැම්මෙ. ඒක ම රේඩියෝ එක පටන් ගත්ත දවසෙ ඉඳල කරන්නෙ :lol:

    sinduwe ochchara keli tiyenawa ..haffe meyaa damme mokadda kattiyama nikan :shocked: una :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sinduwe ochchara keli tiyenawa ..haffe meyaa damme mokadda kattiyama nikan :shocked: una :rofl:

    ඕනනම් මං ඒ දාපු සිංදුවල නම් ටික දෙන්නම් කෑලි නැද්ද බලන්න මං ඒ දාපු :lol::lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිප් හලේ ඔබ මහා බැදිලා
    ගෙවූ කාලය දින සති ගෙවිලා
    කප්පරක් පැතු පැතුම් පිරිලා
    ඔබ යනවා මා සෙනෙහෙත් බිදලා

    හිරුට හොරා ඔබ හා
    සදුට හොරා ඔබ හා
    එක් වී සිත් ලෙස සත් ඉදුරා
    ඔබේම වෙන්නම් දිවි පුරා

    වෙන් වෙන්නෙ නෑ කිසි දිනේ
    ඔබමයි මගේ ජීවිතේ
    ටික ටික මේ රැයේ
    සීතලයි මගේ ප්‍රියේ

    මිතුරියක් ලෙස
    සිත කියවූ ඔබ මගේ
    වෙන් වෙන්න නම් කිසි දිනේ
    මැරෙන්නම් සිත් ලෙසේ
    :oo: e paara mokada une :baffled:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මාර හැකියාව නේද? ඒක තමයි මෙයාව ජපානයට අ‍රගෙන තියෙන්නෙ. ලංකාවට ඇවිත් ජපන් හෝඩියෙන් ඉංග්‍රීසි උගන්නනත් පුළුවන් වෙයි.

    ow ow ehema tamai une :growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාර හැකියාව නේද? ඒක තමයි මෙයාව ජපානයට අ‍රගෙන තියෙන්නෙ. ලංකාවට ඇවිත් ජපන් හෝඩියෙන් ඉංග්‍රීසි උගන්නනත් පුළුවන් වෙයි.
    වැඩ කාරයට බොරු බෑ කියන්නේ එකනේ
    ලංකාවේ අපිටනේ අඩම්භරේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හොදයි හොදයි
    කොත්තු පාටියක් දාල හොද ෆන් එකක් ගන්න
    ඔය පාටියේ පළමු අදියර ඉවරයි
    දෙවන අදියර එන සතියේ

    :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow ehema tamai une :growl:

    එහෙම ද? එහෙනම් ලංකාවට එනකොට කියන්න මටත් හෝඩියෙ ඉඳල ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් ඔයාගෙන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩ කාරයට බොරු බෑ කියන්නේ එකනේ
    ලංකාවේ අපිටනේ අඩම්භරේ

    නැතුව නැතුව. ලංකාවෙ යුවතියක් ජපානෙ උගන්නනව කියන එක ලංකාවට ආඩම්බරයට කාරණයක් තමයි
     
    Status
    Not open for further replies.