hi sweet oyaa dan hari adambara wela neh![]()
sweet kiwwa witarai kandyya diwwada koheda






hi sweet oyaa dan hari adambara wela neh![]()






සිංහල හෝඩිපොත භාවිතයෙන් ජපානේ ළමයින්ට ඉංග්රීසි උගන්වනවලු
කවදු කිවුවෙ එක සිංදුවක කෑලි දැම්ම කියල? මං කිවුවෙ සිංදුවල කෑලි දැම්මෙ. ඒක ම රේඩියෝ එක පටන් ගත්ත දවසෙ ඉඳල කරන්නෙ![]()
una 
sinduwe ochchara keli tiyenawa ..haffe meyaa damme mokadda kattiyama nikanuna
![]()


සිප් හලේ ඔබ මහා බැදිලා
ගෙවූ කාලය දින සති ගෙවිලා
කප්පරක් පැතු පැතුම් පිරිලා
ඔබ යනවා මා සෙනෙහෙත් බිදලා
හිරුට හොරා ඔබ හා
සදුට හොරා ඔබ හා
එක් වී සිත් ලෙස සත් ඉදුරා
ඔබේම වෙන්නම් දිවි පුරා
වෙන් වෙන්නෙ නෑ කිසි දිනේ
ඔබමයි මගේ ජීවිතේ
ටික ටික මේ රැයේ
සීතලයි මගේ ප්රියේ
මිතුරියක් ලෙස
සිත කියවූ ඔබ මගේ
වෙන් වෙන්න නම් කිසි දිනේ
මැරෙන්නම් සිත් ලෙසේ
e paara mokada une 
හොදයි හොදයිmamath lankawata ewith kottu paatiyak danna ona![]()
මාර හැකියාව නේද? ඒක තමයි මෙයාව ජපානයට අරගෙන තියෙන්නෙ. ලංකාවට ඇවිත් ජපන් හෝඩියෙන් ඉංග්රීසි උගන්නනත් පුළුවන් වෙයි.

වැඩ කාරයට බොරු බෑ කියන්නේ එකනේමාර හැකියාව නේද? ඒක තමයි මෙයාව ජපානයට අරගෙන තියෙන්නෙ. ලංකාවට ඇවිත් ජපන් හෝඩියෙන් ඉංග්රීසි උගන්නනත් පුළුවන් වෙයි.
හොදයි හොදයි
කොත්තු පාටියක් දාල හොද ෆන් එකක් ගන්න
ඔය පාටියේ පළමු අදියර ඉවරයි
දෙවන අදියර එන සතියේ

ow ow ehema tamai une![]()
e paara mokada une
![]()
වැඩ කාරයට බොරු බෑ කියන්නේ එකනේ
ලංකාවේ අපිටනේ අඩම්භරේ
අක්කල වගේ හැකියාවලින් පිරුණු අය අදුනගෙන ඉන්න ඒක අපිට ලොකු ශක්තියක්
බුද්ධිගලනයට මේක අදාළ නෑ මම හිතන්නේනැතුව නැතුව. ලංකාවෙ යුවතියක් ජපානෙ උගන්නනව කියන එක ලංකාවට ආඩම්බරයට කාරණයක් තමයි

ජපානේ කොත්තු නැද්ද සිරාවට
ගැරඩියො කනවා නේද ඔහේ![]()

ජපානේ කොත්තු නැද්ද සිරාවට
ගැරඩියො කනවා නේද ඔහේ![]()

අක්කල වගේ හැකියාවලින් පිරුණු අය අදුනගෙන ඉන්න ඒක අපිට ලොකු ශක්තියක්




