හලෝ මචන්ලා මම එලකිරි එකට අලුත්.
ඉතින් කියපල්ලාකෝ උඹලට කොහොමද?
මටනම් ඇති හොඳක් නෑ මේ දවස් වල.
ඉතින් මේ මගෙ පලවෙනි පෝස්ට් එක.
මම හිතනවා කට්ටිය මාව සාදරයෙන් පිලිගනී කියලා.
මචන්ලා මම 2008 ඉඳන් හිටියට මගේ රෙප් පවර් එක බිංදුවයිනේ මචන්ලා.ඇයි ඒ.