එතෙර_ආදරේ…

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    5009953518_59e2293a0a_z.jpg




    ලයට තුරුලුව ඔබේ උණුහුම විඳින්නට මම පෙරුම් පිරුවත්..

    ඔබේ අතැගිලි අතර මැදි වී හුරතලෙන් කියවන්න හිතුවත්..

    නිතර ඔබ ගැන සිතෙන සැමවිට සොයා එන්නට වරම් නැතිමුත්..

    අඩු වෙලා නෑ මගේ ආදරේ පෙර වගේමයි ඒක තාමත්…….




    පෙර එදා මා ලඟින් සිටිදා…ඔබේ ආදරේ වෙනස් නූයේ…

    මේ තරම් ඔබ චපල බව මා කිසි දිනකදී නොදැන උන්නේ….

    ගතින් මා ඔබ ලඟින් නැති මුත්… හිතින් මා ඔබේ ලඟින් වුයේ…..

    ලඟින් මා අද නොමැති විටදී… ඇයිද ආදරේ වෙනස් වුයේ…




    වෙනස් වූ මුත් ඔබේ ආදරේ මගේ හිත ඔබ ගාව තාමත්…

    ඒ නමුත් කිසි වැඩක් නැති බව සක් සුදක් සේ දනිමි කොහොමත්…

    ඔබ තුටින්නම් මටත් සැපතකි හදා ගන්නම් මගේ හිත මන්…..

    වෙන් වෙමී මා ඔබෙන් සදහට පතනෙමි සුබ පැතුම් ගොන්නක්….



    මගේ බොක්ක ලියපු එකක්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    මචන් රෙප් දෙන්න බැලු


    රත්තරං;13680203 said:
    patta.. rep+++++

    මොකද බන් පහුගිය දවස් වල පෙන්න හිටියේ නැත්තේ ?

    niyamai M J Ayantha
    oh sorry sorry M Jayanatha (ජයනාථ) :P
    +rep added bro

    මගේ නම වරද්දල මාව කෑව :lol: :lol: :lol:


    Uba mekata song akak karannama ona ehema beri nam uabata tawath elakiri anna be .... ok ?????????


    :lol::lol::lol::lol::lol::lol:

    :rofl: :baffled: :oo: