වේදනාව,,,,,,,,

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ උබට ප්‍රස්නෙන් ගොඩ එන්න ක්‍රමයක් නැද්ද ?
    උබට එයත් උබ එයාටත් අදරෙය් නම් අව්ලක් නැ නේ බන්
    මොකද එක්විමම ආදරය නොවේ උබල දෙන්න එකිනෙකට ආදරේ නම් ඕක පස්සේ වැඩිහිටියන්ට තේරුම් කරලා දෙන්න පුළුවන් නේ බන්
    :(:(:(
    කියන තරම් ලේසියෙන් ඒ වැඩේ හිතට එකගව කරන්ඩ අමාරුයි යාළුවා ............
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මන්දා බන් උබ යාලුවෙක් නිසා ලියනවා මිසක් මටනම් මේක තවම තේරෙන්නේ නෑ.(මොකද මම ලව් කරපු කෙල්ලො වෙන් උනේ ඔය විදිහට නෙවෙ) උබලට ගෙදරින් එක් වෙන්න දුන්නේ නැත්තං කෙල්ල කැමතිනම් උබ ඒකිව අරන් ගිහින් බැදහං... මන්දා මේක හොද ඇඩ්වයිස් එකක්ද කියලා...මට වෙන කියන්න දෙයක් තේරෙන්නේ නෑ.. මොකද උබට මූදේ ඉන්නේ එකමාලුවද බං කීවට හිත හැදෙන්නේ නෑ කියලා මට හිතෙනවා ඉවෙන් වගේ.. නමුත් මම යාලුවෙක් විදිහට කියන්නම් උබට හිමිනම් හිමිවෙනවාමයි.
    බොහොම ස්තුතියි විසල් ,,,,
    ඔයාගේ වචන මට ශක්තියක් ........
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගේ අදහස නම් කෙල්ල කැමති නම් උඹ කැමති නම් කසාද බැඳපන්.

    ළමයෙක් හම්බ උනහම අම්මල අනිවා ශේප් වෙයි මචන්.

    කෙල්ල උඹට තාම කෝල් කරන්නේ ආදරේ නිසානේ.

    අඩෝ පවු බන් එව්වට ආන්සර් කරපන්.

    ඊමේල් වලට රිප්ලයි කරපන්.

    මොකක්ද බන් ඇයි මෙහෙම දෙපැත්තකට වෙලා දුක් විඳින්නේ.???

    මම උඹ නම් කෙල්ල කැමති නම් තනි කැමැත්තට කසාද බඳිනවා.

    ආයෙම කියන්නම් අර කෝල්ස් වලට ආන්සර් කරපන්.

    මේල් වලට රිප්ලයි කරපන්.

    කෙල්ලගෙන් අහපන් උඹව විශ්වාස කරලා එන්න කැමතිද කියල.

    ගොඩක් ස්තුතියි යාළුවා ඔයාගේ අදහසට ,,,,
    මම ඒ කෝල්ස් ආන්සර් කරනවා යාළුවා
    මම "හෙලෝ" කියල කිව්වට පස්සේ
    එයා වචනයක් වත් කතාකරන්නේ නැහැ
    විනාඩි දෙක තුනක් එහෙම තියාගෙන ඉදලා
    ලෝකෙම දවාලන්ඩ වාගේ සුසුමක් හෙලලා එයා ලයින් එක කට් කරනවා මචෝ ..............
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොයාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ

    මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන

    කඳුලැලි හා ලතවන්නේ
    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ

    කුඩා රුවල මැද තනිව සයුර මැද

    ඈත අතීතය දෙස බැලු ඈ
    කොහේ සිටන් කොයිබට මා යාවිද
    මටනම් නැහැ වැටහෙන්නේ

    රන් තරු පායන අහස බලාගෙන

    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොයාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ

    පලා දෙපලුකර හදවත දේ නම්

    කාට එකතු කල හැක්කේ
    බලාගන්න සෙනෙහස තව ඔබටයි
    මා හද තුල හැමවේලේ

    රන් තරු පායන අහස බලාගෙන

    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොයාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ

    මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන

    කඳුලැලි හා ලතවන්නේ
    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ

    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා

    අතමයි වරද තියෙන්නේ //

    "time is the best healer"
    මචන් හෑම දෙයක්ම කාලයාට බාරදිලා පෑත්තක වෙල බලාගෙන හිටපන්,,කාලය දෙන රිප්ලයි එක බාර ගනින්..එකට ඉස්සර වෙලා ගන්න හෑම තිරනයකින්ම වෙන්නෙ විනාශයක් විතරයි,,මෙක මම අත් දෑකිමෙන් කියන්නෙ,,උබට නෑති උනෙ ආදරවන්තිය විතරයි,,එත් මට නෑති උනෙ ඉට වඩා ඉහලට ගිය බෑදිමක්,,එත් මම ජිවත් වෙනවා,,කාලයා හෑම දෙයක්ම අපිට ආපහු ලබා දෙනවා,,එත් අපි එ ගත කල සුන්දර දවස් වල නම් මතකයක් විතරයි අපිට ලබා දෙන්නෙ:(,,මම නම් එකත් බාර අරන් මගෙ පාඩුවෙ ජිවත් වෙනවා

     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොයාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ

    මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන

    කඳුලැලි හා ලතවන්නේ
    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ

    කුඩා රුවල මැද තනිව සයුර මැද

    ඈත අතීතය දෙස බැලු ඈ
    කොහේ සිටන් කොයිබට මා යාවිද
    මටනම් නැහැ වැටහෙන්නේ

    රන් තරු පායන අහස බලාගෙන

    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොයාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ

    පලා දෙපලුකර හදවත දේ නම්

    කාට එකතු කල හැක්කේ
    බලාගන්න සෙනෙහස තව ඔබටයි
    මා හද තුල හැමවේලේ

    රන් තරු පායන අහස බලාගෙන

    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොයාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ

    මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන

    කඳුලැලි හා ලතවන්නේ
    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ

    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා

    අතමයි වරද තියෙන්නේ //

    "time is the best healer"
    මචන් හෑම දෙයක්ම කාලයාට බාරදිලා පෑත්තක වෙල බලාගෙන හිටපන්,,කාලය දෙන රිප්ලයි එක බාර ගනින්..එකට ඉස්සර වෙලා ගන්න හෑම තිරනයකින්ම වෙන්නෙ විනාශයක් විතරයි,,මෙක මම අත් දෑකිමෙන් කියන්නෙ,,උබට නෑති උනෙ ආදරවන්තිය විතරයි,,එත් මට නෑති උනෙ ඉට වඩා ඉහලට ගිය බෑදිමක්,,එත් මම ජිවත් වෙනවා,,කාලයා හෑම දෙයක්ම අපිට ආපහු ලබා දෙනවා,,එත් අපි එ ගත කල සුන්දර දවස් වල නම් මතකයක් විතරයි අපිට ලබා දෙන්නෙ:(,,මම නම් එකත් බාර අරන් මගෙ පාඩුවෙ ජිවත් වෙනවා

    බොහොම ස්තුතියි මචෝ ,,,,,,
    මමත් හිත හදාගනිමිනුයි හිටියේ
    එත් විඩෙන් විඩේ මේ එන ප්‍රශ්න තනියම් දරාගන්ඩ බැරුවයි මේ ට්‍රේඩ් එක දැම්මේ ...............
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට මේ thread එක පුරාවට බලපුවම තමයි වැඩේ තේරුනේ.....
    මේකයි මචන් මට නම් කියන්න තියන්නේ,
    මම කැමති මට එක හිතින්ම ආදරේ කරන කෙල්ලෙකුටයි.මොකද මම ගොඩක් ආදරේ කලත් නොකලත් එ කෙල්ලගේ ආදරේ හින්ද මගේ ආදරෙත් රැකෙනවා.
    මම එක හිතින්ම ආදරේ කල කියල වැඩක් නැහැ එක රැකුණේ නැත්නම්.
    ඉතින් එක හින්ද උඹ වර්තමානේ ගන්න සමහර තීරණ මත අනාගත ජීවිතේ සතුට තීරණය වෙන්න පුළුවන්.
    උඹට හිතෙනවා නම් එ කෙල්ලේගේ ආදරය තමයි උඹව ජීවත් කරන්නේ කියලා, තව පාරක් හිතල තීන්දු තීරණ ගන්න.
    මොකද පස්සේ පසු තැවෙන්න වෙයි.
    මමත් එහෙම එක පාරක් දුකට පත වෙලා, මගේ වාසනාවට දෙවනිපාර ගොඩ ගියපු කොල්ලෙක්.
    ඉතින් එහෙම වාසනාවක් ලැබයිද නැද්ද කියන එක විශ්වාස නැති නිසා තමයි මම කිව්වේ හොඳ හිතල බලල සාකච්චා කරලා තීරණ ගන්න එක.
    Calls වලට answer නොකර ඉන්න එක හෝ mails වලට reply නොකර ඉන්න එක නම් ප්‍රශ්න වලින් පැනල යාමක්.
    එක හින්ද දෙකින් එකක් ඉවර කර ගනින්.....!
    බොහොම ස්තුතියි යාළුවා ,,,,
    මම උත්සහගන්නම් ...(උබ මට කරන උදව්වලට මම කොහොම ණය ගෙවන්ඩද මන්දා)
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ඇයි බන් අම්මලට ඕනා කුදයක ගහගන්න කියල දෙන්න තීරණයක් ගන්නේ නැත්තේ? මං දන්නවා අපි කියන තරම් කිසිම දෙයක් ලේසි නෑ කියල, එත් ඔහොම දුක් විඳින එකේ තේරුමක් නෑනේ බන්, ජිවිත දෙකක් නිකන් විනාශ වෙනවා වගේ වැඩක් නේ, දෙන්න කතා කරලා තීරණයක් ගන්න මොකක්හරි....warrior fx කිව්වා වගේ මොනාහරි කරපංකෝ :/
     
    • Like
    Reactions: NUWAN BUWA

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මාත් අවුරුදු 2ක් ඔය විදියට බලන් හිටිය මචංලා....එත් ටිකෙන් ටික එයා මගෙන් තවත් දුරස් උනා මිසක් ආයි ලගට අවේ නෑ.කෙල්ලෝ අපි හිතන් ඉන්නවට වඩා ගොඩක් වෙනස් ජාතියක් බං.උන්ට හරිම ලේසියෙන් අතීතය අමතක කරලා දාන්න පුළුවන්.අපි තමයි හැමදාම ඒ අතීතයේ ජීවත් වෙවී දුක් වෙන්නේ. මටනම් 1st love එකෙන්ම love කිරිල්ල එපා උනා."මගේ අම්මටත් වඩා මම ඔයාට ආදරෙයි" කියපු කෙල්ල, අද මම උන්නද මලාද කියලවත් දන්නැතුව ඇති...
    මමනම් කියන්නේ කාට උනත් සීමාව ඉක්මවල ආදරේ කරන්න යන්නෙපා. එහෙම කරලා කවදාහරි ඒ ආදරය තමන්ට අහිමි උනොත් පුදුමාකාර වේදනාවක් දැනෙව්. අවුරුදු 2ක් ගියත් ඒ වේදනාව මට තාම දැනෙනවා......:(:(:(

    ඒ අතින් බැලුවම නුවන් අයියේ ඔයා ගොඩක් වාසනාවන්තයි.මේ කාලේ ඒ වගේ කෙල්ලෙක් හොයා ගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරුයි. ඔයාට ලැබිල තියෙන ආදරේ ඒ විදියටම රැකගෙන අභියෝග වලට මූන දීල ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියල මම එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.

    :cool::cool::cool::cool::cool::cool:
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    matath oya wagay deyak wuna ban...........
    a kella dan wena ekek ekka sathutin innawa.....
    mama awurudu 2k withara duk widala hitha hada gaththa.......
    thamath mata wena kellek hoya ganna hithen na ban.....:(:(:(

    a wunata ubata hitha hadaganna amaru wei.........
    mokada ubay kella thamath wenas nowee inna nisa.....
    mamanam kiyannay oya wagay kellekwa athaarinna epa ban.....:yes::yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පරණ අතීතය ආයෙත් එළියට ආපුවහම ඒක ලොකු වේදනාවක්. ඒක දන්නේ අපි නෙවෙයි ඒ තත්වයට ආපු කෙනාම තමයි, ඒ වුනත් අතීතය අමතක කරලා ඉදිරියට යන්න වෙනවා අපි අකමැති වුනත්
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA