මචෝ උබට ප්‍රස්නෙන් ගොඩ එන්න ක්‍රමයක් නැද්ද ?
උබට එයත් උබ එයාටත් අදරෙය් නම් අව්ලක් නැ නේ බන්
මොකද එක්විමම ආදරය නොවේ උබල දෙන්න එකිනෙකට ආදරේ නම් ඕක පස්සේ වැඩිහිටියන්ට තේරුම් කරලා දෙන්න පුළුවන් නේ බන්



කියන තරම් ලේසියෙන් ඒ වැඩේ හිතට එකගව කරන්ඩ අමාරුයි යාළුවා ............


