බොහොම ස්තුතියි චමි ,,,,,,,,,,,,,film ekaka seen ekak wage ne ban..dan itin 3 years ne oka allala dapan..dan kale hari..
![]()



චමි මල්ලී,,,
ජොනී මල්ලී ,,,
මමත් නපුංසකයෙක් නෙවෙයි මල්ලිලා
මට ඒදේ ලේසියෙන්ම කරන්ඩ තිබුණා....
එත් අපේ සම්බන්දෙට නංගිලාගේ ගෙදරින් අකමැතිවෙලා ඉන්නකොට අපි එක දවසක් හොරෙන් මුණගැහුනා
එත් එදා අපි එයාගේ අයියගේ අතටම මාට්ටු උනා.....අයියා මගේ කනටත් දෙකක් ගහලා නංගිව ඇදගෙන වාහනේ දාගෙන ගියා
කෙල්ල ගෙදර ගිහින් වහ බිව්වා ,,,,,,,,,,,
ඉස්පිරිතාලේ ICU එකේ හිටපු එයාව බලන්ඩවත් මට ඉඩ ලැබුනේ නැහැ
මට පිස්සු හැදුනා වගේ උනා,,,හිතාගන්ඩ පුළුවන්නේ මම අසරණ උනු තරම
එයාව මොහොතක් බලාගන්ඩ නම් අපේ සම්බන්දය සදහටම නවත්වන භවට එයාගේ දෙමව්පියන්ට දිව්රා පොරොන්දු වීමට මට සිදුඋනා............
කෙල්ලට වහ ටිකක් පොවලා මැරුවත් ,,,,තොට දෙන්නේ නැහැ කියලා එයාගේ අම්මා මට එතනදිත් බැන්නා...............
(සමහරවිට ඔයගොල්ලෝ මාව විස්වාස කරන එකක් නැහැ ,,,,,එත් මේකයි ඇත්ත කතාව )


ane manda ayyaසිරාවටම කාලය කියන දෙ ගොඩාක් වෙනස් කරනවා මනුස්සයන්ට ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්
ඔව් මචා මට තෙරෙනවා මොක්ද මමත් ඔය අත්දැකිම් විදලා තියෙනවා විදවලා තියෙනවා
විදවන්න ඔන කාලයක් තියෙනවා මනුස්සයෙකුට තමන්ට තෙරෙනවා කාලයක් ගියාට පස්සෙ මෙක පස්සෙ එල්ලිලා ඉන්න එක මොඩ කමක් කියලා අන්න එ දෙ තෙරුම් ගත්තාට පස්සෙත් වෙනස් වෙන්නෙ නැත්නම් අමු මොඩයෙක් මොක්ද මනුස්සයා හැම තිස්සෙම හදවතින් විතරක් පිලිතුරු හොයන්නෙ නැහැ නෙ බුද්දියෙනුත් පිලිතුරු හොයන්න විදවන්න ලැබුන කාලයෙ විදවලා
වෙදනාව තුනි වෙනකොටා තව පාරක පරන දෙටම යොමු වෙනවානම් එතන ඉන්න මනුස්සයා
ගෙදරට වැඩකුත් නැති රටට වැඩකුත් නැති හිතෙ හයියකුත් නැති ආපස්සට හිතන මනුස්සයෙක් වෙනවා![]()
ඔයා කෙල්ලට තියෙන ආදරේ නිසයි එහෙම පොරොන්දු නේ කියලා මම හිතනවා.චමි මල්ලී,,,
ජොනී මල්ලී ,,,
මමත් නපුංසකයෙක් නෙවෙයි මල්ලිලා
මට ඒදේ ලේසියෙන්ම කරන්ඩ තිබුණා....
එත් අපේ සම්බන්දෙට නංගිලාගේ ගෙදරින් අකමැතිවෙලා ඉන්නකොට අපි එක දවසක් හොරෙන් මුණගැහුනා
එත් එදා අපි එයාගේ අයියගේ අතටම මාට්ටු උනා.....අයියා මගේ කනටත් දෙකක් ගහලා නංගිව ඇදගෙන වාහනේ දාගෙන ගියා
කෙල්ල ගෙදර ගිහින් වහ බිව්වා ,,,,,,,,,,,
ඉස්පිරිතාලේ ICU එකේ හිටපු එයාව බලන්ඩවත් මට ඉඩ ලැබුනේ නැහැ
මට පිස්සු හැදුනා වගේ උනා,,,හිතාගන්ඩ පුළුවන්නේ මම අසරණ උනු තරම
එයාව මොහොතක් බලාගන්ඩ නම් අපේ සම්බන්දය සදහටම නවත්වන භවට එයාගේ දෙමව්පියන්ට දිව්රා පොරොන්දු වීමට මට සිදුඋනා............
කෙල්ලට වහ ටිකක් පොවලා මැරුවත් ,,,,තොට දෙන්නේ නැහැ කියලා එයාගේ අම්මා මට එතනදිත් බැන්නා...............
(සමහරවිට ඔයගොල්ලෝ මාව විස්වාස කරන එකක් නැහැ ,,,,,එත් මේකයි ඇත්ත කතාව )




අඩෝ නුවන් අයියේ කෝල් කරානම් මම එනවානේ... 
ඔයා ඔය කේස්එක මටවත් කියලා තිබුණේ නැහැ නේ.. මෙච්චර දෙයක් වෙලත් මම දැනගෙන හිටියේ නැහැ. අපි ඔකට මෙනවා හරි කරමු. බය වෙන්න එපා. කෙල්ල ගෙදරට ගේමු... ඔයා හරියටම හරි සරත් ,,,,ඔයා කෙල්ලට තියෙන ආදරේ නිසයි එහෙම පොරොන්දු නේ කියලා මම හිතනවා.
නියම ආදරවන්තයෙක් හැටියට ඊට වඩා කරන්න දෙයක් නෑ.
ඒත් ඔයාගෙ ආදරය තවමත් ඔයා ලඟ නිසා දුක් වෙන්න එපා.
කවද හරි දවසක උද්ධච්ච කම නිසා ඒ දෙමව්පියො දුක් වෙයි.
ඒත් කිසිම හේතුවක් නිසාවත් ජීවිතෙන් සමු ගන්න තීරණය ගන්න එක සම්පූර්ණයෙන්ම වැරදියි.ඒක ඒ නගාට මොන විදිහකින් හරි තේරුම් කරලා දෙන්න.
මට උපදෙස් දෙන්න නම් බැහැ. මොකද එක්කෙනෙක් ජිවිතේ ගැන දකින විදිහට නෙවෙයි තව කෙනෙක් ඒක දකින්නේ.
ඒත් මගේ කතාවත් මම මෙතන දාන්නම්.
අපේ කාගෙවත් ජිවිත මල් යහන් නෙවයි.
ඒත් සෑම දෙකටම ප්‍රතිවිරුද්ද දෙයක් තියෙනවනේ.
අපි ජිවිතේ ලොකු දුකක් විඳිනවා කියන්නෙ ඒකට හරියන්න සතුටක් කවද හරි ලැබෙනවා.
අපි දැන් මුළු ජිවිතෙමයි කියලා හිතන් ඉන්න අය ඈත් උනාම ජිවිතේ නැති උනා වගෙයි. ඒත් කවද හරි ඊට වඩා හොද ගැලපෙන කෙනෙක් හම්බුනාම කලින් හිටපු අය ගිය එක හොදයි කියලා අපිටම හිතෙනවා.
අත්දැකීමෙන් කියන්නෙ.
එයා දැන් ඉන්නේ කැනඩාවේ යාළුවා ,,,,,Dan koheda me girl inne ? try ekak dila balapan ayeth..... ammalata therum karala denna balapan
ඔව් ඒ කදුල මියනතුරාවට මට තනිරකිවී,,,,,,,,,,,,,,,,,,෴සමනලී෴;13669208 said:ලැබුනම ආදරේ..... සතුටකි ජීවිතේ.... නැති වුනොතින් සෙනේ.... කඳුළකි ඒ....
Ou ban just like a film.... sent a pmඑයා දැන් ඉන්නේ කැනඩාවේ යාළුවා ,,,,,
වැඩක් නැහැ මචෝ ...ඒ මිනිස්සුන්ගේ හීන මානය කවදාවත් බිදෙන්නේ නැහැ
හිත ගන්ඩත් අමාරුයි නේද මේ වර්තමාන සමාජයේ මේ වගේ අය තවමත් ඉන්නවා කියලා ...........
මම එතකොට ඔයාව අදුරන්නේ නැහැ මල්ලි ,,,,අඩෝ නුවන් අයියේ කෝල් කරානම් මම එනවානේ...
ඔයා ඔය කේස්එක මටවත් කියලා තිබුණේ නැහැ නේ.. මෙච්චර දෙයක් වෙලත් මම දැනගෙන හිටියේ නැහැ. අපි ඔකට මෙනවා හරි කරමු. බය වෙන්න එපා. කෙල්ල ගෙදරට ගේමු...
ඔව් යහළුවා ,,,සමහර වෙලාවට ජිවිතේ දිහා ආපසු හැරී බැලුවහමOu ban just like a film.... sent a pm
බොහොම කණගාටුයි යාළුවා ,,,hitha riduna ban, oka kiyawala man athitheta giya.![]()
ඔව් ඒ කදුල මියනතුරාවට මට තනිරකිවී,,,,,,,,,,,,,,,,,,

ආදරේ නොකර ඉන්න තරමට හොඳයි කියලා හිතෙනවා අයියෙ.... ඒත් දවසක ඒ ගැනත් පසුතැවෙන්න වෙයිද දන්නෑ.....