වේදනාව,,,,,,,,

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
2iw0nsh.jpg
 
  • Like
Reactions: NUWAN BUWA

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෴සමනලී෴;13669699 said:
    හ්ම්...... :(:( ආදරේ නොකර ඉන්න තරමට හොඳයි කියලා හිතෙනවා අයියෙ.... ඒත් දවසක ඒ ගැනත් පසුතැවෙන්න වෙයිද දන්නෑ.....:(
    එහෙම හිතන්න එපා නංගියා,,,
    මට කෙනෙක් කිව්වා,,
    සැබෑලෙස ආදරය කරන්නත්
    සැබෑ ආදරය ලබන්නත්
    පින් කරලා තියෙන්න ඕනි කියලා
    මම හිතන්නේ ඒ කතාව ඇත්ත ,,,මම සංසාරයේ කොතැනකහෝ කරපු පවක් මට පලිසන් දුන්නා
    හැබැයි මම බලාපොරොත්තු වෙනවා ඒක මේ ආත්මයෙන්ම විදවල ඉවරයක්වෙයි කියලා,,,,තවත් ආත්මයක මට මේ දුක විදවන්ඩ බැරිවෙයි
    ඒවගේම මම ඒක සිතින්ම ප්‍රර්ථනා කරනවා
    මෙවන් විරහවක් ඔබට නොවේවා..! කියලා .....................................................................
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මොකද්ද මචන් මේ හුටපටේ මම දැන් දැක්කේ සීන් එක?
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    නුවන් අයියා ඔවා ගනන් ගන්න එපා සහෝ...ඔව්වා ඔහොම තමයි...පුළුවන්නම් දෙන්නා අපහු එකතු වෙන්න...මට අද දවසට ඔය වගේ කතා ගොඩක් අහලා දුකේ ඉන්නේ :(:(:(:(
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඔය සිංදුව මමත් අහලා නැහැ...අහනකොට මාර දුකයි...ඔයාට කොහොම ඇතිද කියලා හිතා ගන්න පුළුවන්
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචෝ උබට ප්‍රස්නෙන් ගොඩ එන්න ක්‍රමයක් නැද්ද ?
    උබට එයත් උබ එයාටත් අදරෙය් නම් අව්ලක් නැ නේ බන්
    මොකද එක්විමම ආදරය නොවේ උබල දෙන්න එකිනෙකට ආදරේ නම් ඕක පස්සේ වැඩිහිටියන්ට තේරුම් කරලා දෙන්න පුළුවන් නේ බන්
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මන්දා බන් උබ යාලුවෙක් නිසා ලියනවා මිසක් මටනම් මේක තවම තේරෙන්නේ නෑ.(මොකද මම ලව් කරපු කෙල්ලො වෙන් උනේ ඔය විදිහට නෙවෙ) උබලට ගෙදරින් එක් වෙන්න දුන්නේ නැත්තං කෙල්ල කැමතිනම් උබ ඒකිව අරන් ගිහින් බැදහං... මන්දා මේක හොද ඇඩ්වයිස් එකක්ද කියලා...මට වෙන කියන්න දෙයක් තේරෙන්නේ නෑ.. මොකද උබට මූදේ ඉන්නේ එකමාලුවද බං කීවට හිත හැදෙන්නේ නෑ කියලා මට හිතෙනවා ඉවෙන් වගේ.. නමුත් මම යාලුවෙක් විදිහට කියන්නම් උබට හිමිනම් හිමිවෙනවාමයි.
     
    • Like
    Reactions: NUWAN BUWA

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මන්දා බන් උබ යාලුවෙක් නිසා ලියනවා මිසක් මටනම් මේක තවම තේරෙන්නේ නෑ.(මොකද මම ලව් කරපු කෙල්ලො වෙන් උනේ ඔය විදිහට නෙවෙ) උබලට ගෙදරින් එක් වෙන්න දුන්නේ නැත්තං කෙල්ල කැමතිනම් උබ ඒකිව අරන් ගිහින් බැදහං... මන්දා මේක හොද ඇඩ්වයිස් එකක්ද කියලා...මට වෙන කියන්න දෙයක් තේරෙන්නේ නෑ.. මොකද උබට මූදේ ඉන්නේ එකමාලුවද බං කීවට හිත හැදෙන්නේ නෑ කියලා මට හිතෙනවා ඉවෙන් වගේ.. නමුත් මම යාලුවෙක් විදිහට කියන්නම් උබට හිමිනම් හිමිවෙනවාමයි.

    :):):):):):)
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගේ අදහස නම් කෙල්ල කැමති නම් උඹ කැමති නම් කසාද බැඳපන්.

    ළමයෙක් හම්බ උනහම අම්මල අනිවා ශේප් වෙයි මචන්.

    කෙල්ල උඹට තාම කෝල් කරන්නේ ආදරේ නිසානේ.

    අඩෝ පවු බන් එව්වට ආන්සර් කරපන්.

    ඊමේල් වලට රිප්ලයි කරපන්.

    මොකක්ද බන් ඇයි මෙහෙම දෙපැත්තකට වෙලා දුක් විඳින්නේ.???

    මම උඹ නම් කෙල්ල කැමති නම් තනි කැමැත්තට කසාද බඳිනවා.

    ආයෙම කියන්නම් අර කෝල්ස් වලට ආන්සර් කරපන්.

    මේල් වලට රිප්ලයි කරපන්.

    කෙල්ලගෙන් අහපන් උඹව විශ්වාස කරලා එන්න කැමතිද කියල.

     
    • Like
    Reactions: NUWAN BUWA

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මගේ අදහස නම් කෙල්ල කැමති නම් උඹ කැමති නම් කසාද බැඳපන්.

    ළමයෙක් හම්බ උනහම අම්මල අනිවා ශේප් වෙයි මචන්.

    කෙල්ල උඹට තාම කෝල් කරන්නේ ආදරේ නිසානේ.

    අඩෝ පවු බන් එව්වට ආන්සර් කරපන්.

    ඊමේල් වලට රිප්ලයි කරපන්.

    මොකක්ද බන් ඇයි මෙහෙම දෙපැත්තකට වෙලා දුක් විඳින්නේ.???

    මම උඹ නම් කෙල්ල කැමති නම් තනි කැමැත්තට කසාද බඳිනවා.

    ආයෙම කියන්නම් අර කෝල්ස් වලට ආන්සර් කරපන්.

    මේල් වලට රිප්ලයි කරපන්.

    කෙල්ලගෙන් අහපන් උඹව විශ්වාස කරලා එන්න කැමතිද කියල.


    :):):):):):) like a man..like a pro...do it bro
     
    • Like
    Reactions: NUWAN BUWA

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හුට පටය නෙවෙයි යාළුවා ,,,,
    මේ මගේ අතීතය
    වර්තමානය
    සමහරවිට,,,,අනාගතය............ :(:(:(

    මට මේ thread එක පුරාවට බලපුවම තමයි වැඩේ තේරුනේ.....
    මේකයි මචන් මට නම් කියන්න තියන්නේ,
    මම කැමති මට එක හිතින්ම ආදරේ කරන කෙල්ලෙකුටයි.මොකද මම ගොඩක් ආදරේ කලත් නොකලත් එ කෙල්ලගේ ආදරේ හින්ද මගේ ආදරෙත් රැකෙනවා.
    මම එක හිතින්ම ආදරේ කල කියල වැඩක් නැහැ එක රැකුණේ නැත්නම්.
    ඉතින් එක හින්ද උඹ වර්තමානේ ගන්න සමහර තීරණ මත අනාගත ජීවිතේ සතුට තීරණය වෙන්න පුළුවන්.
    උඹට හිතෙනවා නම් එ කෙල්ලේගේ ආදරය තමයි උඹව ජීවත් කරන්නේ කියලා, තව පාරක් හිතල තීන්දු තීරණ ගන්න.
    මොකද පස්සේ පසු තැවෙන්න වෙයි.
    මමත් එහෙම එක පාරක් දුකට පත වෙලා, මගේ වාසනාවට දෙවනිපාර ගොඩ ගියපු කොල්ලෙක්.
    ඉතින් එහෙම වාසනාවක් ලැබයිද නැද්ද කියන එක විශ්වාස නැති නිසා තමයි මම කිව්වේ හොඳ හිතල බලල සාකච්චා කරලා තීරණ ගන්න එක.
    Calls වලට answer නොකර ඉන්න එක හෝ mails වලට reply නොකර ඉන්න එක නම් ප්‍රශ්න වලින් පැනල යාමක්.
    එක හින්ද දෙකින් එකක් ඉවර කර ගනින්.....!
     
    • Like
    Reactions: NUWAN BUWA

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    මම එතකොට ඔයාව අදුරන්නේ නැහැ මල්ලි ,,,,
    මේ සම්පුර්ණ කතාව ගොඩක් මගේ යාලුවෝ දන්නේ නැහැ(ෆරික් නම් දන්නවා)
    ඔයා දවසක් රෑ මට වදයක් දුන්නානේද මගේ කතාව කියන්ඩ කියලා
    ඔන්න ඒ කතාව....................
    මාරම සීන් එක අයියේ.... එදා මම වදයක් උන දවේ ඔයා ඔක ොකියපු එකම තමයි ොඳ.:(:(:( හීන මානයක් තියෙන මිනිස්සු එක්ක එකතු වෙනවාට වඩා ොඳයි ටිකක් ේදනා උනත් වෙන් වෙන එ. ොකද ඒක අනාගේ අපි හිතන්ේ නැති තරම් සතුටක්.... එදිට පි ගත්ත තීරණය ගැන අද දුක් වෙනවාට වඩා සතුටු වෙන්න පුළුවන්........
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    matath ube duka threnawa ayye.....eth ubata upadesak denna mama thama parinatha nethi unath ube duka sapa 2ma beda ganna ubath ekka innm......
     
    • Like
    Reactions: NUWAN BUWA

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මාත් අවුරුදු 2ක් ඔය විදියට බලන් හිටිය මචංලා....එත් ටිකෙන් ටික එයා මගෙන් තවත් දුරස් උනා මිසක් ආයි ලගට අවේ නෑ.කෙල්ලෝ අපි හිතන් ඉන්නවට වඩා ගොඩක් වෙනස් ජාතියක් බං.උන්ට හරිම ලේසියෙන් අතීතය අමතක කරලා දාන්න පුළුවන්.අපි තමයි හැමදාම ඒ අතීතයේ ජීවත් වෙවී දුක් වෙන්නේ. මටනම් 1st love එකෙන්ම love කිරිල්ල එපා උනා."මගේ අම්මටත් වඩා මම ඔයාට ආදරෙයි" කියපු කෙල්ල, අද මම උන්නද මලාද කියලවත් දන්නැතුව ඇති...
    මමනම් කියන්නේ කාට උනත් සීමාව ඉක්මවල ආදරේ කරන්න යන්නෙපා. එහෙම කරලා කවදාහරි ඒ ආදරය තමන්ට අහිමි උනොත් පුදුමාකාර වේදනාවක් දැනෙව්. අවුරුදු 2ක් ගියත් ඒ වේදනාව මට තාම දැනෙනවා......:(:(:(

    ඒ අතින් බැලුවම නුවන් අයියේ ඔයා ගොඩක් වාසනාවන්තයි.මේ කාලේ ඒ වගේ කෙල්ලෙක් හොයා ගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරුයි. ඔයාට ලැබිල තියෙන ආදරේ ඒ විදියටම රැකගෙන අභියෝග වලට මූන දීල ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියල මම එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය සිංදුව මමත් අහලා නැහැ...අහනකොට මාර දුකයි...ඔයාට කොහොම ඇතිද කියලා හිතා ගන්න පුළුවන්


    :):):):):):) like a man..like a pro...do it bro
    මගේ දුකේදී ලගින් හිටියාට බොහොම ස්තුතියි යාළුවා.....