හොරෙන් උස්සපු එකක් යැ කියන්නෙ
ෂ්ෂ්ෂ්ෂ් කෑගහන්න එපා අයියෝ...
මේක මේ පන්චිකා වත්තෙන්ලු![]()
![]()



ජපන් වැඩ දානවා නේහ් මාලින්ග අයියේ

මම කන්න යන්න හදන්නේ බන්.... නම වරද්දුවොත් කියහන්


හරි හරි කාටවත් ඇහුනෙ නෑ. මං හිමින්නෙ ඇහැවුවෙ. එහෙම ද? එහෙනම් මල්වත්ත පාරෙන් ගන්න මීට පස්සෙ. පංචිකාවත්තෙ දැන් තියෙන ඒව හරි නැහැලු![]()



එළකිරි කොල්ලෙක්;13686914 said:හොරෙන් උස්සපු එකක් යැ කියන්නෙ![]()