2012 Oct 21 - ElaKiri Radio ! -Weekend Sindu Lanthaya with Somapala

  • Jul 6, 2012
    10,682
    2,905
    113

    schut.gif
    ෂ්ෂ්ෂ්ෂ් කෑගහන්න එපා අයියෝ...
    secret02.gif
    මේක මේ පන්චිකා වත්තෙන්ලු :dull:
    හොරෙන් උස්සපු එකක් යැ කියන්නෙ:lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙයත් මෙන්න රීමික්ස් ගහනව. හයියෝ ඔය සිංදුවනම් මොකට රීමික්ස කළාද මන්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජපන් වැඩ දානවා නේහ් මාලින්ග අයියේ

    ඒකනෙ කියන්නෙ. අවුලක් නෑ ඉතින් චීනෙවත් නැති චීන කඩ ලංකාවෙ තියෙන එකේ ඕක අරුමයක්යෙ :lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හරි හරි කාටවත් ඇහුනෙ නෑ. මං හිමින්නෙ ඇහැවුවෙ. එහෙම ද? එහෙනම් මල්වත්ත පාරෙන් ගන්න මීට පස්සෙ. පංචිකාවත්තෙ දැන් තියෙන ඒව හරි නැහැලු :lol:

    මල් වත්ත පාරෙ යන්න බෑ අනේ මලක් කියලා හිතලා මාවත් පෝච්චියකට දැම්මොත් :lol:
    fallingelf_e0.gif
    ඔයත් කුඩ ගන්න යන්නේ එහෙටලුද :oo::oo: