2012 Oct 21 - ElaKiri Radio ! -Weekend Sindu Lanthaya with Somapala

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;13686919 said:
    අරා ලොක්කා කෝමෙයි??
    11.gif

    මචාzzzzzzz
    සෙට් වෙලා ඉන්නවා බන්z
    හික්zz
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මල් වත්ත පාරෙ යන්න බෑ අනේ මලක් කියලා හිතලා මාවත් පෝච්චියකට දැම්මොත් :lol:
    fallingelf_e0.gif
    ඔයත් කුඩ ගන්න යන්නේ එහෙටලුද :oo::oo:

    ඒකත් ඇත්ත තමයි ඔයාව මලක් කියල දාන්න සෑහෙන ඉඩ තියෙනව. එහෙනම් ඒ පැත්තට යන්න එපා. :shocked:

    නෑ මාත් පංචිකාවත්තෙන් ගන්න හිටියෙ. ඒත් ජපන්වලින් බාල කුඩ වගයක් එවුව කියල නිවුස්වලට කිවුවනෙ :lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    මල් වත්ත පාරෙ යන්න බෑ අනේ මලක් කියලා හිතලා මාවත් පෝච්චියකට දැම්මොත් :lol:
    fallingelf_e0.gif
    ඔයත් කුඩ ගන්න යන්නේ එහෙටලුද :oo::oo:

    මලක් කියලා හිතලා අරගෙන ඉම්බොත් කෝමද වැඩේ