2012 Oct 21 - ElaKiri Radio ! -Weekend Sindu Lanthaya with Somapala

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් මහරගමට වහිනකන් ඔය සිංදුවනම් ‍ප්ලේ වෙන්නෙ නෑ මං හිතන්නෙ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මහරගමට වහින්නැතිව
    වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව
    ඈ ඇති බස් නැවතුම ලග

    උදේ ඉදන් වද විදලා
    දැනුයි ගියේ වැඩ ඇරිලා
    ඇදන් හිටපු ඔසරියමයි
    හෙටත් අදින්නෙ කියලා

    මහ වැස්සට තෙමුනොත් ඈ
    හෙට අඳින්න ඇදුමක් නෑ
    මග හිටියොත් වැස්ස නිසා
    ගෙදර යන්න වෙන්නෙත් රෑ

    ගායනය - චාමර වීරසිංහ

    වැඩ පටන් අරන් වගෙයි
     
    Jun 14, 2012
    420
    47
    0
    :lol::lol::lol: Wandinna giya dewale ihe kadan watuna wage wadak neda une :lol:

    සැක් එකනේ විලිලජ්ජ්වේ සන්තෝසේ බැරුවා..!! අම්ම්ම්පා ආයේ නම් මලාට ගුඩ් මොර්නින්ග් වත් කියන්නේ නෑ..!!:):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහරගමට වහින්නැතිව
    වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව
    ඈ ඇති බස් නැවතුම ලග

    උදේ ඉදන් වද විදලා
    දැනුයි ගියේ වැඩ ඇරිලා
    ඇදන් හිටපු ඔසරියමයි
    හෙටත් අදින්නෙ කියලා

    මහ වැස්සට තෙමුනොත් ඈ
    හෙට අඳින්න ඇදුමක් නෑ
    මග හිටියොත් වැස්ස නිසා
    ගෙදර යන්න වෙන්නෙත් රෑ

    ගායනය - චාමර වීරසිංහ

    කාලෙකට පස්සෙ අමිලටත් ලිද.. ලිරික්ස් දැම්මට සින්දුව ගියෙ නෑ :lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මහරගමට වහින්නැතිව
    වහින්න ඕනෑ තැනකට
    කුඩයක්වත් අතේ නැතිව
    ඈ ඇති බස් නැවතුම ලග

    උදේ ඉදන් වද විදලා
    දැනුයි ගියේ වැඩ ඇරිලා
    ඇදන් හිටපු ඔසරියමයි
    හෙටත් අදින්නෙ කියලා

    මහ වැස්සට තෙමුනොත් ඈ
    හෙට අඳින්න ඇදුමක් නෑ
    මග හිටියොත් වැස්ස නිසා
    ගෙදර යන්න වෙන්නෙත් රෑ

    ගායනය - චාමර වීරසිංහ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමත් මහරගමට වහිනකන් ඔය සිංදුවනම් ‍ප්ලේ වෙන්නෙ නෑ මං හිතන්නෙ
    :shocked: :lol::lol::lol::lol:
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;13687735 said:
    දැං මම ලිඳේද කියහංකො :shocked:

    :rofl:
    වෙලාවකට පිස්සු වගේ..
    උඹට සල්ලි තියෙනවා නං සෝමෙට සරමකුයි..
    සස්ලිට්ට සාරියකුයි අරං දියං :sorry: