2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    එලකිරි වගේ රේඩියෝව යනවා වගේ
    එල එල එල
    මමත් සෙට් උනා මෙතැන් සිට



    බ්ලැකා එලකිරියට කරපන්z මචන්z
    yR4By.gif
    උඹ විතරයි අඩු වෙලා හිටියේ.

    :):):)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ගොඩ දවසකින් මමත් radio අහන්න සෙට් උනා...මේ ටිකේ ගොඩක් busy උනා මචන් ඒකය් සෙට් වෙන්න බැරි උනේ...මේ වෙලාවේ අපේ හොස්ටල් එකේ කට්ටියම එළකිරි radio අහනවා....සබරගමුව කැම්පස් එකේ අපේ හොස්ටල් එකේ හැමෝම ලස්සන සිංදුවකට එකතු කරගන්න බ්ලැකො......
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    බෑලෑකා පෙලේ කරන්නේ කෙල්ලොන්ගේ රික්වෙස්ට් විතරයි බන්... පෑනියා :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.